BREAKING
Top Ad
Life

සුභාෂිණි චතුරිකා සමග අද රෑ ‘පියැසි කවුළුවේ’ කතා බහක්

T

The Leader

March 24, 2021 • 7:16 AM

සුභාෂිණි චතුරිකා සමග අද රෑ ‘පියැසි කවුළුවේ’ කතා බහක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නොබෙල් සාහිත්‍ය සම්මානලාභී පෘතුගීසී ලේඛක ‍ජොසේ සරමාගෝ විසින් රචිත skylight කෘතියේ
  •   එම කෘතිය ‘පියැසි කවුළුව’ ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ සුභාෂිණි චතුරිකා විසිනි.
  •     ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා වලින් සිංහලට පරිවර්තන කාර්යයයේ යෙදෙන ඇය මේ වන විට එම භාෂා දෙකටම අයත් කෘති හතක් පමණ සිංහල‍ට පරිවර්තනය කර ඇත.
  •   පියැසි කවුළුව කෘතිය පිළිබදව මාර්තු 24 බදාදා රාත්‍රී 9 ට 'සුම්' තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන සාකච්ඡාවේදී ප්‍රධාන අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ ‍ලේඛිකා කත්‍යානා අමරසිංහ විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
සිංහල පරිවර්තනය පිළිබඳව අන්තර්ජාලය ඔස්සේ කතා බහක් පැවැත්වීමට අද දින කටයුතු සූදානම් කර තිබේ.
 
එම කෘතිය ‘පියැසි කවුළුව’ ලෙසින් සිංහලට පරිවර්තනය කර ඇත්තේ සුභාෂිණි චතුරිකා විසිනි.  
 
ඉංග්‍රීසි සහ ප්‍රංශ යන භාෂා වලින් සිංහලට පරිවර්තන කාර්යයයේ යෙදෙන ඇය මේ වන විට එම භාෂා දෙකටම අයත් කෘති හතක් පමණ සිංහල‍ට පරිවර්තනය කර ඇත.
 
මෙය සරමාගෝ ගේ කෘතියක් සිංහලට පරිවර්තනය වුණු ප්‍රථම වතාව වන අතර කෘතියට පාදක වන්නේ තට්ටු නිවාසයක ජීවත් වන පවුල් හයක ජීවන අරගලය පිළිබඳ කතාවකි.
 
පියැසි කවුළුව කෘතිය පිළිබදව මාර්තු 24 බදාදා රාත්‍රී 9 ට 'සුම්' තාක්ෂණය ඔස්සේ සිදු කෙරෙන සාකච්ඡාවේදී ප්‍රධාන අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ ‍ලේඛිකා කත්‍යානා අමරසිංහ විසිනි.
 
"අහස පොත් " මුහුණු පොත හරහාද එම කතා බහ සජීවීව විකාශනය වේ.
 
එම මුහුණු පොත හරහා හෝ පහත දැක්වෙන යොමුව ඔස්සේ ඔබටත් එම සංවාදය සමග සම්බන්ධ විය හැකිය.
 
ZOOM ID - 8503155015
 
PASSCODE - chem123
 

163482369 3900475453324313 3444720845129801837 o

 


 

 

The Leader TV

 

 

ජිනීවා ඇන්නුවේ කව්ද ස ? 

 

සර් වෙනුවෙන් කතා කරන්න පවුලේ කෙනෙක්වත් නැද්ද?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...