BREAKING
Top Ad
Life

හැඩිදැඩි වානරයාගෙන් 'කොළඹ'ට හානි !

T

The Leader

March 28, 2021 • 11:33 PM

හැඩිදැඩි වානරයාගෙන් 'කොළඹ'ට හානි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගිය සිකුරාදා දිනයේ Godzilla vs. Kong චිත්‍රපටය ලංකාව පුරා ප්‍රදර්ශනය වුණා. සිනමාහල් උතුරා යන මට්ටමේ ප්‍රේක්ෂකයින් පිරිසක් මේ චිත්‍රපටිය බලන්න පෝලිමේ හිටියා.
  •   කොහොම නමුත් සිනමා හිමියන් පෙන්වා දෙන්නේ හොඳ ආකර්ෂණීය චිත්‍රපටයක් ආවොත් භාෂාව කුමක් වුවත් ප්‍රේක්ෂකයින් එය නැරඹීමට තාමත් සිනමාහල්වලට එන බවයි.
  •    ව්‍යාපාරයක් ලෙස සිනමා ශාලා පවත්වාගෙන යෑමට නම් මෙවැනි ඉංග්‍රීසි, දෙමළ චිත්‍රපට අත්‍යවශ්‍ය බව සිනමා හිමියන් පවසනවා.              The Leader TV     බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
මාර්තු 18 දා ප්‍රදර්ශනයට එක්වුණ අසම රන්දිල් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ හේමාල් රණසිංහ ප්‍රධාන චරිතය නිරූපණය කරන “COLOMBO” සිංහල චිත්‍රපටියට එවැනි යම්තරමක හෝ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබී තිබුණෙ නැහැ. ඉතාමත් අඩු ප්‍රේක්ෂක මට්ටමකින් තමයි පහුගිය දින කිහිපයේ “COLOMBO”  චිත්‍රපටය ප්‍රදර්ශනය වුණේ. 
 

 
Godzilla vs. Kong චිත්‍රපටියට ආපු සෙනඟ නිසා බොහෝ සිනමාහල්වල “COLOMBO” චිත්‍රපටයේ දර්ශන කීපයක් අවලංගුකර මෙම ඉංග්‍රීසි චිත්‍රපටිය house full තත්ත්වයෙන් ප්‍රදර්ශනය කරන්න සිනමාහල් හිමියන් කටයුතු කර තිබුනා.
 
කොහොම නමුත් සිනමා හිමියන් පෙන්වා දෙන්නේ හොඳ ආකර්ෂණීය චිත්‍රපටයක් ආවොත් භාෂාව කුමක් වුවත් ප්‍රේක්ෂකයින් එය නැරඹීමට තාමත් සිනමාහල්වලට එන බවයි.
 
 ව්‍යාපාරයක් ලෙස සිනමා ශාලා පවත්වාගෙන යෑමට නම් මෙවැනි ඉංග්‍රීසි, දෙමළ චිත්‍රපට අත්‍යවශ්‍ය බව සිනමා හිමියන් පවසනවා. 
 

 

 

 


 

 
The Leader TV

 

 

බෙල්ල දෙන්න එන ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ?

 

එයාපෝට් PCR පරීක්ෂණ හොර පාරෙන් පෞද්ගලික රෝහලකට ?

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...