BREAKING
Top Ad
Life

මාත් මගෙ හිත හදාගන්නම්' සූම් ඔස්සේ දොරට වඩියි

T

The Leader

April 6, 2021 • 12:44 PM

මාත් මගෙ හිත හදාගන්නම්' සූම් ඔස්සේ දොරට වඩියි    

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඉතාලියේ මිලාන් නගරයේ වෙසෙන ගී පද රචක සුසන්ත දන්දෙණිය විසින් ලියැවුණු නිර්මාණ ඇතුළත් "මාත් මගෙ හිත හදා ගන්නම්" ගේය කාව්‍ය සංග්‍රහය දොරට වැඩීම නිමිති කරගත් කථිකාවත, අප්‍රේල් 8 වැනිදා ‍ශ්‍රී
  •   මෙම සූම් කථිකාවට ගීත ගායනයෙන් රෝහණ බෝගොඩ,  තාරුක ගුණරත්න, කරුණාසේන පීරිස්, ඕෂදී කෝදාගොඩ ඇතුළු ගායනවේදීන් කිහිප පලක් ම  එක්වෙන අතර  වැඩ සටහන මෙහෙයවීම සිසිර ගමගේ විසින් සිදුකෙරෙයි.
  •   ''මාත් මගෙ හිත හදාගන්නම්'' මෙන්ම ඔහු විසින් ලියැවුණු 'පංකි මනාලී' නවකතාව ද සූරිය පොත්  ප්‍රකාශනයන් ය.
අකුරු ප්‍රමාණය (Font Size):
ලංකාවේ වෙලාවෙන් රාත්‍රි 8ට 'සූම්  තාක්ෂණය' ඔස්සේ පැවැත්වේ. 
 
ඔහු පළකළ "සඳ පමාවී" ගේය පද කාව්‍ය කෘතියෙන් පසු ප්‍රවීන හා නවක ගායක ගායිකාවන් රැසකට ඔහු විසින් රචනාකර ගීතවත්වූ සියය ඉක්මවූ ගීත අතරින් තෝරාගත් නිර්මාණ පනස් එකක් මෙම කෘතියට ඇතුළත්කර ඇත.
 
මෙදින පොත පිළිබඳව කථිකාවතට කෙටි දෙසුම් එක්කරන්නට ප්‍රවීණ සංගීතවේදී නවරත්න ගමගේ මෙන්ම ප්‍රවීණ ගීපද රචකයෝ වන වසන්ත දුග්ගන්නාරාළ සහ මංජුල වෙඩිවර්ධන  සූදානම්ව සිටිති.
 
මෙම සූම් කථිකාවට ගීත ගායනයෙන් රෝහණ බෝගොඩ,  තාරුක ගුණරත්න, කරුණාසේන පීරිස්, ඕෂදී කෝදාගොඩ ඇතුළු ගායනවේදීන් කිහිප පලක් ම  එක්වෙන අතර  වැඩ සටහන මෙහෙයවීම සිසිර ගමගේ විසින් සිදුකෙරෙයි.
 
''මාත් මගෙ හිත හදාගන්නම්'' මෙන්ම ඔහු විසින් ලියැවුණු 'පංකි මනාලී' නවකතාව ද සූරිය පොත්  ප්‍රකාශනයන් ය.
 
 
 
THE LEADER TV

 

පොට් සිටි කොමිසෙන් රටට වෙන දේ - ආචාර්ය රොහාන් සමරජීව

 

සීතා - දමිත හුටපටේ...!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...