BREAKING
Top Ad
Life

කොහෙද යුක්තිය, කොහෙද ධර්මය, කොහෙද නීතිය.. විමසනු! - නන්දා මාලනිය

T

The Leader

April 21, 2021 • 5:52 AM

කොහෙද යුක්තිය, කොහෙද ධර්මය, කොහෙද නීතිය.. විමසනු!  - නන්දා මාලනිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "නොරැවටෙමු අපි වංචනික රස මුසු බසින්, අවදි වෙමු අපි නිහඬ නිද්‍රා සිහිනයෙන්.."
  • ගී තනු ආචාර්ය රෝහණ වීරසිංහ අතින් නිම වී ඇත.
  •   කොළඹ අගරදගුරු අතී උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයකට අනුව විශ්වාසයේ විරුවන්ගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම තේමා ගීය කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රයේ නිෂ්පාදනය කි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය එල්ලවී වසර දෙකක් ඉක්ම ගිය ද, වින්දිතයන් හට යුක්තිය, සාධාරණත්වය ඉටු නොවූ තැන, යුක්තිය ඉටුකරන මෙන් ඉල්ලමින් ආචාර්ය විශාරද නන්දා මාලනිය විසින් ගයන ගීය යි මේ.
 
"යුක්තිය වෙනුවෙන්" යැයි නම් ලද මෙම ගීතයේ පද බැඳුම සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසිනි. ගී තනු ආචාර්ය රෝහණ වීරසිංහ අතින් නිම වී ඇත.
 
කොළඹ අගරදගුරු අතී උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයකට අනුව විශ්වාසයේ විරුවන්ගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් නිර්මාණය කරන ලද මෙම තේමා ගීය කොළඹ අගරදගුරු පදවියේ ජනසන්නිවේදන කේන්ද්‍රයේ නිෂ්පාදනය කි.
 
(අවාරා)
 

 

 

THE LEADER TV 
 

සල්ලි අච්චු ගහලා රට ගොඩගන්න පුළුවන් නම් ‘ආර්ථික විද්‍යාව‘ බොරුවක්!

 

අලුත්කඩේ "SD" ගේ චීන ආදරේ..!

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...