BREAKING
Top Ad
Life

හොඳම අධ්‍යක්ෂණය උදෙසා ඔස්කාර් සම්මානය පළමු වරට ආසියාතික කතකට

T

The Leader

April 26, 2021 • 10:22 AM

හොඳම අධ්‍යක්ෂණය උදෙසා ඔස්කාර් සම්මානය පළමු වරට ආසියාතික කතකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එදා මෙදා තුර ඔස්කාර් සම්මාන උලෙළක දී හොඳම අධ්‍යක්ෂණය උදෙසා සම්මාන දිනාගත් දෙවැනි කාන්තාව සහ පළමු ආසියාතික කාන්තාව බවට පත්වෙමින් ක්ලෝයි සාඕ ඔස්කාර් සම්මාන ඉතිහාසය අලුතින් ලියුවා ය.
  • එසේම, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන දිනා ගත්තා ය.
  •   හොලිවුඩයේ දැවැන්තම රාත්‍රිය ලෙස නම් දැරූ, ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උලෙළ 93 වැනි වරට ඊයේ (25) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
චීනයේ උපත ලබා, එක්සත් රාජධානියේ අධ්‍යාපනය හදාරා, එක්සත් ජනපදයේ වෙසෙන ඇයගේ තෙවැනි වෘතාන්ත සිනමාපටය වන "Nomadland" ඇකඩමි උලෙළේ හොඳම සිනමාපටය ලෙස ද සම්මානයට පාත්‍ර විය. එසේම, මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පෙවූ ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන දිනා ගත්තා ය.
 
හොලිවුඩයේ දැවැන්තම රාත්‍රිය ලෙස නම් දැරූ, ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උලෙළ 93 වැනි වරට ඊයේ (25) රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.  
 
උළෙලේ සම්මාන බෙදී ගියේ මෙලෙසිනි,
 
 
හොඳම සිනමාපටය : Nomadlandjhfg
 
 
හොඳම රංගන ශිල්පියා: 
Anthony Hopkins - The Father
 
හොඳම රංගන ශිල්පිනිය :
 Frances McDormand - Nomadland
 
හොඳම අධ්‍යක්ෂණය : 
Chloé Zhao - Nomadland 
 
හොඳම කැමරා අධ්‍යක්ෂණය : 
Erik Messerschmidt - Mank 
EzUvNXeVoAs BSB
 
හොඳම සහාය රංගන ශිල්පියා : 
Daniel Kaluuya - Judas and the Black Messiah
 
හොඳම සහාය රංගන ශිල්පිනිය : 
Yuh-Jung Youn - Minari
 
හොඳම විදෙස් භාෂිත වෘතාන්ත සිනමාපටය :
 Another Round (Denmark)
 
හොඳම වාර්තා කෙටි සිනමාපටය : 
Colette - Anthony Giacchino and Alice Doyardvghfdf
 
හොඳම වාර්තා වෘතාන්ත සිනමාපටය : 
My Octopus Teacher - Pippa Ehrlich, James Reed and Craig Foster
 
හොඳම ගීතය : 
Fight For You - Judas and the Black Messiah (H.E.R., Dernst Emile II and Tiara Thomas)
 
හොඳම ත්‍රිමාණ චිත්‍රපටය : 
Soul
 
හොඳම අනුවර්තිත තිර පිටපත: ttfge
The Father - Christopher Hampton, Florian Zeller
 
හොඳම මුල් තිර පිටපත : 
Promising Young Woman - Emerald Fennell
 
හොඳම නිෂ්පාදන සැලසුම්කරණය : 
Mank - Donald Graham Burt and Jan Pascale
 
හොඳම ඇඳුම් නිර්මාණය: 
Ma Rainey's Black Bottom - Ann Roth
 
හොඳම ශබ්ද සැලසුම්කරණය : dfer
Sound of Metal - Nicolas Becker, Jaime Baksht, Michelle Couttolenc, Carlos Cortés and Phillip Bladh
 
හොඳම ත්‍රිමාණ කෙටි චිත්‍රපටය :
 If Anything Happens I Love You - Will McCormack and Michael Govier
 
හොඳම සංගීතය අධ්‍යක්ෂණය : 
Soul - Trent Reznor, Atticus Ross and Jon Batiste
 
 
dfsere
හොඳම දෘශ්‍ය ප්‍රයෝග :  
Tenet - Andrew Jackson, David Lee, Andrew Lockley and Scott Fisher
 
 
හොඳම සංස්කරණය : 
Sound of Metal - Mikkel EG Nielsen
 
හොඳම අංගරචනය :
Ma Rainey's Black Bottom - Sergio Lopez-Rivera, Mia Neal and Jamika Wilson
  
(අවාරා)
 

 

 


 

THE LEADER TV 
 
 

තුන නැති වෙයිද - අපි නැති වෙයිද - ෆුල් කන්ෆුයුස් ස ! 

 
 
කොරෝනා සුළගින් බෝ වෙනවාද?
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...