BREAKING
Top Ad
Life

පියාඹන්න ආයෙත් - පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට

T

The Leader

May 6, 2021 • 8:30 AM

පියාඹන්න ආයෙත් - පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රූපවාහිනී වැඩසටහන් අධ්‍යක්ෂවරයෙක් ලෙස ප්‍රකට ෂර්ලි සමරසිංහගේ කුළුඳුල් සිනමා සිත්තම "පියාඹන්න ආයෙත්"
  •   උදාර පල්ලියගුරුගේ තිර රචනයකට අනුව ඔහු විසින්ම නිෂ්පාදනය කළ "පියාඹන්න ආයෙත්" සිනමාපටයේ රූගත කිරීම් අනුරාධපුරය, යාපනය, නුවරඑළිය ඇතුළු ලංකාවේ ප්‍රදේශ කිහිපයකම සිදු කර තිබෙනවා.
  •   මෙම සිනමාපටය නුදුරේදීම ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):
හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලයට නිකුත් කෙරුණි. 
 
සිනමාපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ කළණ ගුණසේකර සහ චමත්කා ලක්මිණි විසිනි.
 
උදාර පල්ලියගුරුගේ තිර රචනයකට අනුව ඔහු විසින්ම නිෂ්පාදනය කළ "පියාඹන්න ආයෙත්" සිනමාපටයේ රූගත කිරීම් අනුරාධපුරය, යාපනය, නුවරඑළිය ඇතුළු ලංකාවේ ප්‍රදේශ කිහිපයකම සිදු කර තිබෙනවා.
 
මෙම සිනමාපටය නුදුරේදීම ප්‍රදර්ශනය කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි වාර්තා වෙන්නේ.
 
 
(අවාරා)

 

 

 

 


 

THE LEADER TV 

අපේ රට හැම පැත්තෙන්ම පහතට යනවා ස‘- මේක කාන්තාව ගැන කතාවක්!

 

ශ්‍රී ලංකාව රතු කලාපයේ - මාධ්‍ය නිදහසට පොලිස් හිරිහැර රැල්ලක්! 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...