BREAKING
Top Ad
Life

මම නෙමෙයි රැගෙන එම්. සෆීර් සිනමාවට

T

The Leader

May 17, 2021 • 8:47 AM

මම නෙමෙයි රැගෙන එම්. සෆීර් සිනමාවට 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "මම නෙමෙයි" (Here After bygone) සිනමාපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රවීන නාට්‍යවේදී, කථිකාචාර්ය එම්. සෆීර් සිනමාවට පිවිස තිබෙනවා.
  •   සිනමාපටයේ තිර රචනය මෙන්ම ඇඳුම් නිර්මාණය ද අධ්‍යක්ෂවරයා වන එම්.
  •   ඡායා: උපුටා ගැන්මකි      (අවාරා )         THE LEADER TV      සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
අතීත කාමය මුල් කරගත් සිද්ධි දාමයක් වටා ගෙතෙන මේ සිනමා සිත්තමේ රූගත කිරීම් මේ දිනවල සිදු කෙරෙන බවයි වාර්තා වන්නේ.
 
ප්‍රවීන රංගන ශිල්පින් දෙදෙනකු වන දිල්හානි අශෝකමාලා සහ සංජීව උපේන්ද්‍ර එහි ප්‍රධාන චරිතවලට පණ පොවති.
 
"මම නෙමෙයි" සිනමාපටයේ කැමරාකරණය සුරන් බෝපිටිය, රේඛිය නිෂ්පාදනය එම්. සෆ්රාශ්, නිෂ්පාදන කළමනාකරණය වීරසිංහ ජයසුන්දර, සහාය අධ්‍යක්ෂණය කේෂාන් සේතුංග, නිශ්චල ඡායාරූපකරණය තිලක් පෙරේරා, සංගීතය දුමිදු කඩිගමුව, විධායක නිෂ්පාදනය සුජීව පතිනිසේකර විසින් සිදු කරන අතර ඉන්ටර් ඇක්ට් ආර්ට් ඉදිරිපත් කිරීමක් වන මෙම චිත්‍රපටය මහීල් මධුසංක, තරිඳු ඉලේපෙරුම, සම්පත් රාජපක්ෂ, නිරෝෂ් කවිරත්න සහ සුජීව පතිනිසේකර නිෂ්පාදනයකි.
 
සිනමාපටයේ තිර රචනය මෙන්ම ඇඳුම් නිර්මාණය ද අධ්‍යක්ෂවරයා වන එම්. සෆීර් විසින් සිදු කෙරේ.
 
ඡායා: උපුටා ගැන්මකි 
 
 
(අවාරා )

 

 


 

 THE LEADER TV 

 

 

සරත් ෆොන්සේකා 2 : ශවේන්ද්‍රට එරෙහි කැපිල්ල ඇරඹේ!

 

බැසිල් රට යන්න කලින් ගෝඨා තියාගෙන මහින්දට කියපු කතාව!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...