BREAKING
Top Ad
Life

ලකී ඩයස්ගේ සන්නාසි ප්‍රේමය විකාශය අරඹයි

T

The Leader

May 20, 2021 • 9:18 AM

ලකී ඩයස්ගේ සන්නාසි ප්‍රේමය විකාශය අරඹයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අරෝෂ ප්‍රනාන්දු විසින් නිෂ්පාදනය කළ "සන්නාසි ප්‍රේමය" නම් ටෙලිය දැන් ඩයලොග් VIU ජංගම දුරකථන යෙදුම (Mobile app) ඔස්සේ විකාශය ආරම්භ කර තිබෙනවා.
  •   රිහාන් රවින්ද්‍ර විසින් තිර රචනය ලියා ඇති මෙම ටෙලි නිර්මාණය මෙරට දර්ශනීය ස්ථාන කිහිපයකම රූපගත කිරීම් සිදු කර ඇත.
  •     ලකී ඩයස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලි නිර්මාණය උද්වේගකර ත්‍රාසජනක කතා මාලාවක් තේමා කර ගත්තකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
ලකී ඩයස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම ටෙලි නිර්මාණය උද්වේගකර ත්‍රාසජනක කතා මාලාවක් තේමා කර ගත්තකි.
 
ලකී ඩයස්, අරුණි මෙන්ඩිස්, විජේරත්න වරකාගොඩ, නිලන්ති විජේසිංහ, අනෝජා වීරසේකර, කුමාර රණේපුර යන ප්‍රවීන රංගන ශිල්පින් ශිල්පිනියන් මේ සඳහා රංගනයෙන් එක්වී තිබේ.
 
රිහාන් රවින්ද්‍ර විසින් තිර රචනය ලියා ඇති මෙම ටෙලි නිර්මාණය මෙරට දර්ශනීය ස්ථාන කිහිපයකම රූපගත කිරීම් සිදු කර ඇත.
 
ජංගම දුරකථන යෙදුමක් සඳහා මෙරට පළමු සිනමාපටය නිෂ්පාදන කළේ ද අරෝෂ ප්‍රනාන්දු විසිනි. 
 
සන්නාසි ප්‍රේමය පූර්ව ප්‍රචාරකපටය පහතින්,
 

(අවාරා)

 

 

 


 

THE LEADER TV 
 
රට ගිය බැසිල්ට ආණ්ඩුවෙන්ම නඩු දැමීමේ සූදානමක්!
 

 
 
 
ජනාධිපතිට එරෙහිව නීතිපතිවරයාගෙන් විමර්ශනයක් ? 
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...