BREAKING
Top Ad
Life

අරගලයෙන් මතුවූ කලාව සංවාදය අද

T

The Leader

May 25, 2021 • 6:22 AM

අරගලයෙන් මතුවූ කලාව සංවාදය අද 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජවාදී කලා සංගමය විසින් "71 අරගලයෙන් මතුවූ කලාව" නමින් සංවිධාන කරන සහෘද සංවාදය අද (25) සවස 6ට පැවැත්වේ.
  •     (අවාරා)   THE LEADER TV  ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?
  •    සංවාදය එම සංගමයේ ෆේස්බුක් පිටු ව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිත ය.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 සංවාදය එම සංගමයේ ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කිරීමට නියමිත ය.
 
මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සාහිත්‍යවේදී කමල් පෙරේරා, ගිරාගම ගුරු විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ට කථිකාචාර්ය චාල්ස් දයානන්ද, ප්‍රවීන රංගන ශිල්පී චන්ද්‍රසෝම බින්දුහේවා එහිදී අදහස් දක්වනු ලැබේ.  
 
(අවාරා)

188423520 4022784207810836 2888688143512159149 n

 
THE LEADER TV 

ස' ෆේල් වෙන්නෙ බැසිල් පාස් නිසාද?

 

නොදන්නකමයි - මාෆියාවයි PCR ප්‍රමාද කරයි!

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...