BREAKING
Top Ad
Life

'ඇයි මට මගේ ෆිල්ම් එක හදාගන්න බැරි?'

T

The Leader

May 30, 2021 • 1:06 AM

'ඇයි මට මගේ ෆිල්ම් එක හදාගන්න බැරි?' 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද මාලාවෙහි පළමුවැන්න, ජූනි 2 වැනිදා රාත්‍රී 8.30ට Zoom මාධ්‍යය ඔස්සේ පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා.
  •   නිර්මාණකරුවෙක් හට තම ප්‍රකාශනය සිනමාපටයකට නැගීමට තිබෙන ප්‍රායෝගික අභියෝගයන් පිළිබඳව එහිදී මූලික අවධානය යොමු කෙරේ.
  •   කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද සෑම මසකම පළමු සහ තෙවන සතියේ බදාදා දින පැවැත්වෙනු ඇති බවයි එම සංවිධායකයන් ප්‍රකාශ කර සිටින්නේ.
  •         (අවාරා)     ############### THE LEADER TV     සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව      ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්!   
අකුරු ප්‍රමාණය (Font Size):
 "ඇයි මට මගේ ෆිල්ම් එක හදාගන්න බැරි?" තේමාව යටතේ පැවැත්වෙන මෙම සංවාදය කොළඹ සිනමා පාසලේ අධ්‍යක්ෂ, ප්‍රවීන සිනමාවේදී සුදත් මහදිවුල්වැව මූලිකත්වයෙන් සිදු කිරීමට නියමිත ය.
 
නිර්මාණකරුවෙක් හට තම ප්‍රකාශනය සිනමාපටයකට නැගීමට තිබෙන ප්‍රායෝගික අභියෝගයන් පිළිබඳව එහිදී මූලික අවධානය යොමු කෙරේ.
 
එදින සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ චමිල් ජයනෙත්ති විසිනි.
 
කොළඹ සිනමා පාසලෙහි ආදි ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කරන සිනමා සංවාද සෑම මසකම පළමු සහ තෙවන සතියේ බදාදා දින පැවැත්වෙනු ඇති බවයි එම සංවිධායකයන් ප්‍රකාශ කර සිටින්නේ.
 
පහත සබැඳිය ඔස්සේ ඔබටද මෙම සංවාදයට ලියාපදිංචි විය හැකි ය.
 
 
 
 
(අවාරා)
 
 
###############
THE LEADER TV 
 
 සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව
  

 
ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්! 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...