BREAKING
Top Ad
Life

නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය ජාතික ටෙලි සම්මාන උලෙළට නිර්දේශ වෙයි

T

The Leader

May 30, 2021 • 1:15 AM

නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය ජාතික ටෙලි සම්මාන උලෙළට නිර්දේශ වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය රංගන ශිල්පිනියක වන නිම්මි හරස්ගම බ්‍රිතාන්‍ය ජාතික ටෙලි සම්මාන උලෙළේ (BTNA) හොඳම "ටෙලි රංගනය" උදෙසා පිදෙන සම්මානයට නිර්දේශ ලබා තිබෙනවා.
  •       රංගන ශිල්පිනියන්, ශිල්පින් 72ක් BTNA හොඳම ටෙලි රංගනය සම්මානය උදෙසා නිර්දේශ ලබා සිටින අතර ඔස්කාර් සම්මාන දිනූ ඔලිවියා කෝල්මන්, ගිලියන් ඇන්ඩර්සන් වැනි ප්‍රවීන රංගන ශිල්පිනියන් ද ඒ අතර සිටීම විශේෂත්වය කි.
  •   "දක්ෂ රංගන ශිල්පින්, ශිල්පිනියන් සිටින නිර්දේශ ලැයිස්තුවට ඇතුලත්වීමට ලැබීම සහ මෙම නිර්දේශ ලැබීම මට ඉතා ගෞරවයක් වගේම නිහතමානී ආඩම්බරයක්," යනුවෙන් නිම්මි හරස්ගම සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

 

 
ඇය මෙම සම්මානයට නිර්දේශ ලබන්නේ The Good Karma Hospital ටෙලි මාලා නාටකයේ තුන්වැන්නෙහි මේරි රොද්රිගේස් නම් හෙද නිලධාරිනියගේ චරිතය වෙනුවෙනි. The Good Karma Hospital වෙනුවෙන් සම්මානය සඳහා සුදුසුකම් ලැබූ එකම රංගන ශිල්පිනිය ද ඇය වේ.
 
The Good Karma Hospital Nimmi

The Good Karma Hospital

 
 
රංගන ශිල්පිනියන්, ශිල්පින් 72ක් BTNA හොඳම ටෙලි රංගනය සම්මානය උදෙසා නිර්දේශ ලබා සිටින අතර ඔස්කාර් සම්මාන දිනූ ඔලිවියා කෝල්මන්, ගිලියන් ඇන්ඩර්සන් වැනි ප්‍රවීන රංගන ශිල්පිනියන් ද ඒ අතර සිටීම විශේෂත්වය කි.
 
"දක්ෂ රංගන ශිල්පින්, ශිල්පිනියන් සිටින නිර්දේශ ලැයිස්තුවට ඇතුලත්වීමට ලැබීම සහ මෙම නිර්දේශ ලැබීම මට ඉතා ගෞරවයක් වගේම නිහතමානී ආඩම්බරයක්," යනුවෙන් නිම්මි හරස්ගම සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දක්වා තිබුණි.
 
 
 
 
ඔබේ මනාපය :
 
ජූනි 4 වැනිදා බ්‍රිතාන්‍ය වේලාවෙන් රාත්‍රී 11 දක්වා BTNA ටෙලි තරු සහ නිර්මාණ වෙනුවෙන් මනාප පළ කළ හැකි අතර පහත සඳහන් සබැඳිය ඔස්සේ නිම්මි හරස්ගමට ඔබේ මනාපය ලබා දීමට හැකි ය,
 

NTA

(අවාරා)

 

 

 


 

THE LEADER TV 
 
 සයිනොෆාර්ම් ගණුදෙනුවේ ඇත්ත කතාව
  

 
ඇමතිතුමනි, මෙන්න තවත් පොලිස් ඝාතනයක්! 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...