BREAKING
Top Ad
Life

අනුරසිරි හෙට්ටිගේ ලියූ 'මැරීන් ඩ්‍රයිව්' කෙටිකතාව ගැන කතාබහක් අද රාත්‍රියේ

T

The Leader

June 7, 2021 • 2:57 AM

අනුරසිරි හෙට්ටිගේ ලියූ 'මැරීන් ඩ්‍රයිව්' කෙටිකතාව ගැන කතාබහක් අද රාත්‍රියේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සම්මානලාභී ලේඛකයකු වන අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත "මැරීන් ඩ්‍රයිව්" කෙටිකතා සංග්‍රහය ගැන සජීවී, විවෘත සහෘද කතාබහක් අද (07) දිනයේ දී පැවැත්වීමට නියමිත ය.
  •     මෙම සංවාදයට පහත සඳහන් සබැඳි ඔස්සේ එක්වෙන මෙන් ඔබ සැමට ඇරයුම්!
  •      Zoom : https://us02web.zoom.us/j/84126265300 Youtube : https://youtu.be/2kh9mb8CkZM   (අවාරා)        THE LEADER TV    හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!
  •   ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
අද රාත්‍රී 8.00 ට Zoom අන්තර්ජාල සබැඳිය ඔස්සේ පැවැත්වෙන මෙම කතාබහ මෙහෙයවනු ලබන්නේ ප්‍රියංකර නිවුන්හැල්ල විසිනි.
 
 
මැරීන් ඩ්‍රයිව්, අනුරසිරි හෙට්ටිගේ ලියූ සිව්වැනි කෙටිකතා සංග්‍රහය වන අතර රාජ්‍ය සම්මාන හිමිවූ "සිංහබාහු එනකං", "කොළඹ ළමයි" සහ "දිමියා", "රන්සිරිමල්", "කළුවරයි පුරහඳ", "බැද මාරිය", "පණ්ඩක පුත්‍ර වස්තුව" ආදිය ඔහුගේ නිර්මාණ අතර කැපී පෙනේ.
 
 
මෙම සංවාදයට පහත සඳහන් සබැඳි ඔස්සේ එක්වෙන මෙන් ඔබ සැමට ඇරයුම්!
 
 
 
(අවාරා) 
 
 
 

THE LEADER TV 

 

හිරු සලකුණට ගිය අජිත් රෝහණට 'ස' ගෙන් කුණු බැනුම්!

 

ස' ෆේල් සීසන් - 2 : 'ශ' ෆේල් ඇතුලේ ගේමක් ද?

 

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...