BREAKING
Top Ad
Life

'සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමණි' පොතක් ගැන කතාවක්

T

The Leader

June 9, 2021 • 3:06 AM

'සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමණි' පොතක් ගැන කතාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ 30 වැනි පියවර අද (9) දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
  • මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
  • එම සබැඳියන් මෙසේ ය, https://us02web.zoom.us/j/ 8503155015...
  • Meeting ID: 850 315 5015 Passcode: chem123   THE LEADER TV        සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා!        ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව    
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ අනුව, අද රාත්‍රී 9ට මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිත ය.


දර්ශන විද්‍යා අරවින්ද විසින් රචිත "සමනල්ලු ඒ නැටුම නටන්නේ බුදුන් වෙනුවෙන් පමණි" ප්‍රබන්ධය ගැන සංවාදය පැවැත්වෙන අතර එහිදී ප්‍රධාන අදහස් දැක්වීම කේ.කේ. සමන් කුමාර විසිනි.


මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.


එම සබැඳියන් මෙසේ ය,


https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

 
THE LEADER TV 
 
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 

 
 
ලයිසියම් ජාත්‍යන්තර පාසලේ විභාග මාෆියාව
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...