BREAKING
Top Ad
Life

ටීච ලග නෑ වේවැලක් .... -අහලම බලන්නකො ඒකේ ලස්සන (වීඩියෝ)

T

The Leader

June 9, 2021 • 10:19 AM

ටීච ලග නෑ වේවැලක් .... -අහලම බලන්නකො ඒකේ ලස්සන (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොරෝනා වසංගතය ලෝකය පුරා පැතිර යාමත් සමඟ අප තාක්ෂණික වශයෙන් වඩාත් සමීප වෙමින් සිටින නමුත් භෞතික වශයෙන් සිටින්නේ දුරස් වෙමිනි.
  •   මේ ගැන කියවෙන අපූරු නිර්මාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ අසන්න ලැබුණි.
  • ඇතුලත්මුදලි කනිෂ්ට විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ දැරියන් දෙදෙනා, සිය පන්තිභාර ගුරු මෑණියන් එවූ පද පෙළකට ඉදිරිපත් කළ අපූරු ගායනයට අද වනවිට බොහෝ ප්‍රතිචාර ලැබෙන බවයි මේ දැරියන් දෙදෙනාගේ මෑණියන් අප වෙත කියා සිටියේ.
  •           (අවාරා)    ###################  THE LEADER TV    ###################     B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
අකුරු ප්‍රමාණය (Font Size):
කුඩා දරුවාගේ සිට වැඩිමහල් පුද්ගලයා දක්වා එය එකසේ බලපානු ලබයි.
 
පාසල් වසා දැමීමෙන් පසු මාර්ගගත ඉගැන්වීම් ක්‍රමවලට යොමුවීමත් සමඟ, දරුවන්ට වෙනදා මෙන් සිය යහළු, යෙහෙලියන් සමඟ හෝ ගුරුවරුන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ ඉඩකඩ ඇහිරී ගොසිනි.
 
ඉගැන්වීමෙන් කටයුතුවලට අන්තර්ජාලය ඔස්සේ මුණ ගැසුණ ද බොහෝ විට එය වෙනදා මෙන් සමීප නැති, යාන්ත්‍රික හමුවීමක් සේ හැඟීම වළක්වා ගත නොහැකි ය. නිදහසේ දුවපැන පාසලේ දී සෙල්ලම් කළ දරුවන් අද නිවෙසට කොටුවී ඉගෙනුම් කටයුතුවල යෙදෙයි.
 
මේ ගැන කියවෙන අපූරු නිර්මාණයක් සමාජ මාධ්‍ය ඔස්සේ අසන්න ලැබුණි.  
 
 
Sawundi
                                        සුවන්දි දුලන්සා සහ දහම්දි දුලන්යා 
 
 
පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සුවන්දි දුලන්සා කුමාරගේ සහ දහම්දී දුලන්යා කුමාරගේ නම් නිවුන් දැරියන් දෙදෙනාගේ මේ ගායනය අද පාසල් සිසුන් මුහුණ දෙන තත්වය ගැන හිතට දනවයි.
 
මතුගම ඩී.ඩී. ඇතුලත්මුදලි කනිෂ්ට විද්‍යාලයේ ඉගෙනුම ලබන මේ දැරියන් දෙදෙනා, සිය පන්තිභාර ගුරු මෑණියන් එවූ පද පෙළකට ඉදිරිපත් කළ අපූරු ගායනයට අද වනවිට බොහෝ ප්‍රතිචාර ලැබෙන බවයි මේ දැරියන් දෙදෙනාගේ මෑණියන් අප වෙත කියා සිටියේ.
 
සුවන්දි සහ දහම්දීගේ මේ ගායනය ලොවටම සෙත් කවියක් වේවායි අපි පතමු!  
 
 

 
 
(අවාරා)
 
 ###################  THE LEADER TV    ###################
 
 
B & S ගේ පොහොර සින්දුවට කෝටි 8 ක් ?
 
 
සාපය පලදේ: අලුත් පක්ෂයකට රහස් කතා! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...