BREAKING
Top Ad
Life

නවයුගා කුගරාජාගේ 'පොට්ටු' අන්තර්ජාලයට

T

The Leader

June 11, 2021 • 7:39 AM

නවයුගා කුගරාජාගේ 'පොට්ටු' අන්තර්ජාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවයුගා කුගරාජාගේ කුළුඳුල් අධ්‍යක්ෂණය වන "පොට්ටු" කෙටි චිත්‍රපටය ඊයේ (10) දින අන්තර්ජාලයට නිකුත් කෙරුණි.
  •       (අවාරා)       සබැඳි පුවත්  පොට්ටු කෙටි චිත්‍රපටයෙන් එන සිහින පාරමී (වීඩියෝ)   ##########   THE LEADER TV      වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?
  •   මිනිත්තු 12ක් පුරා දිවෙන "පොට්ටු", ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ වැඩසටහන (SRP) යටතේ නිර්මාණය කෙරුණකි.
අකුරු ප්‍රමාණය (Font Size):
 
 
අධ්‍යක්ෂවරිය විසින්ම ප්‍රධාන චරිතයට පණ පොවන මෙම කෙටි චිත්‍රපටයේ සෙසු චරිතවලට රංගන දායකත්වය සපයන්නේ ශැරොන් ප්‍රේසි, ප්‍රියා ඩැනියෙල්, ගීතානි සෙනවිරත්න, මනුජිතා දිමන්සා, යශෝධා රාධාක්‍රිෂ්ණන්, ජුලියානා ජෝන්ෆිලිප් විසිනි. 
 
කැමරා අධ්‍යක්ෂණයෙන් මධුනි හිරන්‍යා අලහකෝන්, නිෂ්පාදන සැලසුම්, සංස්කරණය, VFX සහ තේමා ජෝෂුවා හිබී, සංගීතයෙන් MC රාජ්, කලා අධ්‍යක්ෂණයෙන් ගෝබි රාමනන්, හඬ නිෂ්පාදනය සහ සැලසුම්කරණයෙන් නන්දා නන්දි ජයකොඩි සහ ලාල් දිසානායක, ඇඳුම් නිර්මාණයෙන් අමා විජේසේකර, අංග රචනයෙන් මදාරා ගොඩගේ, ආලෝක සැපයුම්කරණයෙන් සුන්දරේසන් ජගදීසන්, වර්ණ සංයෝජනයෙන් දිනිඳු ජාගොඩ, නිෂ්පාදන කළමනාකරණයෙන් පවිත්‍රා මධුභාෂිනී, පළමු සහය අධ්‍යක්ෂණයෙන් රුවන් මලිත් පීරිස්, දෙවන සහය අධ්‍යක්ෂණයෙන් කිරුශාන්ති ඥානප්‍රකාශම්, නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් චතුරංගි රසිකලා පතිරගේ, සහය-නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් පතුර්ජන් විජේසේකර ඇතුළු විශාල පිරිසක් මේ නිර්මාණ කාර්යට උර දී තිබේ.
 
මිනිත්තු 12ක් පුරා දිවෙන "පොට්ටු", ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් ක්‍රියාත්මක කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලීන් ශක්තිමත් කිරීමේ වැඩසටහන (SRP) යටතේ නිර්මාණය කෙරුණකි.
 
 
 
(අවාරා)
 
 
 
සබැඳි පුවත් 
 
##########
 
THE LEADER TV 
 

 

වෙන්න ජනාධිපති නාමල් - අගමැති විමල් ?

 

 

 

"ස" ගේ මනාපය මන්ත්‍රී රතනට !

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...