"සිතුවමක කියවෙනා - කතාවක් අපි අදිමු, ගෙන දුන්නු කොරෝනා - සතුට හා දුකද මුසු"
පෙර පාසලේ සිට දහය වසර සිසු සිසුවියන් සදහා චිත්‍ර නිර්මාණ යොමු කිරීම විවෘත අතර එක් වසරක් එක වයස් කාණ්ඩයක් සේ සැලකන බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසන්නේ.
ඔනෑම චිත්‍ර මාධ්‍යයක් ඔස්සේ නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර එක් සිසුවෙක්/සිසුවියකට උපරිම චිත්‍ර නිර්මාණ දෙකක් ඉදිරිපත් කළ හැක.
තමන් විසින් සිතුවම් කරන ලද නිර්මාණයේ ඡායා රූපයක් ගෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ whatsapp - 070-3091419 හෝ email - slmaart2021@gmail.com වෙත යොමු කරන ලෙස එම සංගමය ඉල්ලා සිටි.
අගෝස්තු මස 30 වන දිනට ප්‍රථමව නිර්මාණ යොමු කළ යුතුය.
එහිදී පහත සදහන් විස්තරද ඔබ විසින් යොමු කළ යුතුය
සම්පුර්ණ නම -
වයස -
පාසල -
වසර -
ලිපිනය හා දුරකතන අංකය -
##########
THE LEADER TV
ජෙනරාල් ගෙදර යැව් වරායේ ලේඩි ඩොක්ටර්!
ආණ්ඩුවට තවත් බරපතළ චෝදනාවක් !



