BREAKING
Top Ad
Life

අරුණ ප්‍රේමරත්නගේ 'ජීවිතය අන්තැනක' මෙවර පොතක් ගැන කතාවක් තුලින්

T

The Leader

June 22, 2021 • 4:46 AM

අරුණ ප්‍රේමරත්නගේ 'ජීවිතය අන්තැනක' මෙවර පොතක් ගැන කතාවක් තුලින්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • "පොතක් ගැන කතාවක්" ඔන්ලයින් සාහිත්‍ය සංවාද මණ්ඩපයේ
  • මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
  • එම සබැඳියන් මෙසේ ය, https://us02web.zoom.us/j/ 8503155015...
  • Meeting ID: 850 315 5015 Passcode: chem123     THE LEADER TV     වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?
අකුරු ප්‍රමාණය (Font Size):

32 වැනි පියවර ජූනි මස 23 වැනි බදාදා රාත්‍රී 9ට පැවැත්වීමට නියමිත ය.


මිලාන් කුන්දේරා විසින් රචිත Life is Elsewhere කෘතියේ සිංහල පරිවර්තනය වන, අරුණ ප්‍රේමරත්නගේ "ජීවිතය අන්තැනක"  කෘතිය එහිදී සාකච්ඡාවට බඳුන් වෙයි.

සංවාද මණ්ඩපයේ ප්‍රධාන අදහස් දැක්වීම ගිහාන් සචින්ත විසිනි.

මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.

එම සබැඳියන් මෙසේ ය,

https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123
 
 

THE LEADER TV 
 
වසංගත රෝග හිටපු ප්‍රධානියා සමරවීර : අත්අඩංගුවට ගැනීමේ සුදානමක් ?
 
 
 
 
බැසිල් මේ සතියේ එයි : වාසු ඌරගේ මාලු ඌරගේ ඇඟේ තියා කපයි!
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...