BREAKING
Top Ad
Life

මණ්ඩල කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට

T

The Leader

June 25, 2021 • 8:29 AM

මණ්ඩල කෙටි චිත්‍රපටය අන්තර්ජාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තරිඳු රාමනායක විසින් තිර රචනය ලියා සංස්කරණය කොට අධ්‍යක්ෂණය කළ "මණ්ඩල"
  • දින දෙකක් ඇතුලත විශ්වවිද්‍යාල පරිශ්‍රය ඇතුළත පමණක් රූගත කරන්නයි අපට සිදු උනේ.
  • CINE 21 කණ්ඩායමේ "Short Film of the Week" ඇරඹීමට “මණ්ඩල” සුදුසු නිර්මාණයක් බව මාත් හිතනවා.
  • ඒ බව මේ නිර්මාණයෙන් පෙනෙන්නට තියෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):
කෙටි චිත්‍රපටය CINE 21 කණ්ඩායමේ සතියේ කෙටි චිත්‍රපටය ලෙස අන්තර්ජාලයට එක්කර තිබෙනවා.
 
download

"හැම දේම පටන්ගත්තේ මෙතැනින්. මේක මගේ පළමුවෙනි සිනමා නිර්මාණය.

ඒක සීමා ගොඩක් මැද ගොඩනැගුණු ව්‍යාපෘතියක්. දින දෙකක් ඇතුලත විශ්වවිද්‍යාල පරිශ්‍රය ඇතුළත පමණක් රූගත කරන්නයි අපට සිදු උනේ. සමහර විට සීමා මායිම් රැසක් පැවතීම වාසියක් වන්නේ එයින් අපේ පරිකල්පන ශක්තියේ ගැඹුරු තැන් අවදි කරන නිසා.

CINE 21 කණ්ඩායමේ "Short Film of the Week" ඇරඹීමට “මණ්ඩල” සුදුසු නිර්මාණයක් බව මාත් හිතනවා. මොකද  කියනවා නම් ආපසු හැරී බලද්දී මම මේ කෘතිය තුළින් මගේ අනන්‍යතාව දකින නිසා. මේ වන විට ඒ අනන්‍යතාව කාලය සහ මගේ ආයතනගත අධ්‍යාපනය නිසා මට යම් තාක් දුරකට අහිමි වෙලා කියලා මට හිතෙනවා. ඒක මම නැවතත් ළඟා කරගන්නට උත්සාහ කරන දෙයක්. ඒ දවස් වල මට  අත්හදාබැලීම් කරන්නට තිබුනේ නිමා නොවන උවමනාවක්. ඒ බව මේ නිර්මාණයෙන් පෙනෙන්නට තියෙනවා.


කවුරු හරි මේ කෙටි චිත්‍රපටය බලල එයින් ‘තමන්ගේ අනන්‍යතාව’ හා ‘අත්හදාබැලීමේ උවමනාව’ පිළිබඳ පණිවිඩය ලබා ගන්නවා නම් මම ඒ ගැන සතුටු වෙනවා." - තරිඳු රාමනායක
 
 
 
 
 
 
 
##########
THE LEADER TV 
 
වෙරළට ගොඩගසන කැස්බෑ, තල්මස් ගැන ආණ්ඩුවෙන් හතර බීරී ටෝක්ස් !
 
 
ස' දුමින්ද නිදහස් කළේ අලි සබ්රි නොදැන ද?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...