BREAKING
Top Ad
Life

පොතක් ගැන කතාවක් : මාලිනී ගෝවින්නගේ වෙනුවෙන් වෙන්වෙයි...

T

The Leader

June 27, 2021 • 5:48 AM

පොතක් ගැන කතාවක් : මාලිනී ගෝවින්නගේ වෙනුවෙන් වෙන්වෙයි...  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • පසුගියදා අප අතරින් වෙන්ව ගිය සුවිශිෂ්ට සාහිත්‍යවේදිනි මාලිනී ගෝවින්නගේ
  • ජුනි 27 ඉරිදා එනම්, අද දින රාත්‍රී 9 ට ඒ අනුව මෙම විවෘත සංවාදය පැවැත්වීමට නියමිත ය.
  •   ඇය විසින් පරිවර්තනය කළ ෆොන්ටමාරා කෘතිය මුල් කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
  • එම සබැඳියන් මෙසේ ය, ZOOM -   https://us02web.zoom.us/j/ 8503155015...
අකුරු ප්‍රමාණය (Font Size):

සාහිත්‍ය මෙහෙවර අගයනු පිණිස පොතක් ගැන කතාවක් විශේෂ වැඩසටහනක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.


ජුනි 27 ඉරිදා එනම්, අද දින රාත්‍රී 9 ට ඒ අනුව මෙම විවෘත සංවාදය පැවැත්වීමට නියමිත ය.
 
ඇය විසින් පරිවර්තනය කළ ෆොන්ටමාරා කෘතිය මුල් කරගනිමින් පැවැත්වෙන මෙම වැඩසටහනට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.

එම සබැඳියන් මෙසේ ය,

ZOOM -
 
https://us02web.zoom.us/j/8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123

YouTube -
https://youtube.com/channel/UCgiblcR6HHWlMDJun3wROdw

 
200708529 4178299072208615 765698619298867440 n
 
 

THE LEADER TV 
 
ගම්මන්පිලට ගහපු ගල බැසිල්ගේ ඔලුවට! 
 
 
පත්තර - TV කන්තෝරු වල ලිංගික හිංසන !
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...