ෆ්‍රාන්ස් කෆ්කා විසින් රචිත The Trial සහ The Castle කෘති දෙක පිළිබඳ එහිදී සාකච්ජා කෙරෙන අතර ප්‍රධාන අදහස් දැක්වීම විදර්ශන කන්නන්ගර විසිනි.
ටෙනිසන් පෙරේරා සහ ඩබ්. නන්දිසේන විසින් මෙම කෘති සිංහලට හරවා ඇත.
පොතක් ගැන කතාවක් සංවාදයට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
එම සබැඳි මෙසේ ය,
https://us02web.zoom.us/j/ 8503155015...
Meeting ID: 850 315 5015
Passcode: chem123
ටෙනිසන් පෙරේරා සහ ඩබ්. නන්දිසේන විසින් මෙම කෘති සිංහලට හරවා ඇත.
පොතක් ගැන කතාවක් සංවාදයට ප්‍රධාන වශයෙන් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සම්බන්ධ විය හැකි අතර එහි සජීවී විකාශයක් අහස ෆේස්බුක් පිටුව සහ පොතක් ගැන කතාවක් යූ ටියුබ් නාලිකාව ඔස්සේ ද සිදුකෙරේ.
එම සබැඳි මෙසේ ය,
https://us02web.zoom.us/j/
Meeting ID: 850 315 5015
Passcode: chem123

THE LEADER TV
බැසිල්ට බාල්දියක් - මුදල් ඇමැතිකමත් කොටඋඩ?
ස'ටත් කොළේ වහපු ඩො.මි. 130ක ටෙන්ඩර් මගඩියක්!