BREAKING
Top Ad
Life

සැබෑ වේදිකාවේ රඟපෑම් නැවතත් ඇරඹේ!

T

The Leader

July 13, 2021 • 6:24 AM

සැබෑ වේදිකාවේ රඟපෑම් නැවතත් ඇරඹේ!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොවිඩ්-19 වසංගත තත්වය නිසා නවතා දැමුණු වේදිකා නාට්‍ය ප්‍රදර්ශන කටයුතු නැවත ආරම්භ කරමින් අගෝස්තු මාසයේ දී
  • සවස 3.30 සහ 7 යන දර්ශන වාර වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කරනුයේ ආසන ප්‍රමාණයෙන් සියයට පනහක් දක්වා පමණක් බව සංවිධායකයෝ පවසති.
  •     අසංක සායක්කාරගේ "ඌරෝ අතර pork" වේදිකා නාට්‍යය අගෝස්තු 29 වැනිදා බොරැල්ල පුංචි තියටර් හිදී වේදිකා ගත කෙරෙනු ඇත.
  • ඒ සවස 3.30 සහ 7 යන දර්ශන වාර ලෙසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):
වේදිකා රංගයන් කිහිපයක්ම වේදිකාවට පැමිණීමට නියමිත බවට වාර්තා වෙනවා.

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රගේ "මනමේ", දයානන්ද ගුණවර්ධනගේ "මධුර ජවනිකා", අශෝක හඳගමගේ "Antique කඩයක මරණයක්", ආර්.ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම", සෝමලතා සුබසිංහගේ "පුංචි අපට දැන් තේරෙයි සමග තොප්පි වෙළෙන්දා", චමිල ප්‍රියංකගේ "සඟ වෙද ගුරු ගොවි කම්කරු", රෝහණ දන්දෙණියගේ "රාස්ස සහ පරාස්ස" (නව අධ්‍යක්ෂණය ශ්‍රියන්ත මෙන්ඩිස්) ඒ අනුව එළඹෙන අගෝස්තු මස කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

සවස 3.30 සහ 7 යන දර්ශන වාර වෙනුවෙන් ප්‍රවේශපත් නිකුත් කරනුයේ ආසන ප්‍රමාණයෙන් සියයට පනහක් දක්වා පමණක් බව සංවිධායකයෝ පවසති.
 
213383898 3452403978196336 5003014422654894287 n 

අසංක සායක්කාරගේ "ඌරෝ අතර pork" වේදිකා නාට්‍යය අගෝස්තු 29 වැනිදා බොරැල්ල පුංචි තියටර් හිදී වේදිකා ගත කෙරෙනු ඇත. ඒ සවස 3.30 සහ 7 යන දර්ශන වාර ලෙසිනි.
 
208805359 1870572313120513 2301079913128589846 n
 
 
 
 
##################
 
THE LEADER TV 
 
 
 

ආණ්ඩුවට හිරු පත්තරේ විස්තරේ විෂ වෙලා!

 
කෞෂිගේ ලේකම් පත්වීම බොරුවක්!
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...