BREAKING
Top Ad
Life

හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬු කැමිලස් ජීවන ගීතය නිමා කරයි

T

The Leader

July 17, 2021 • 11:35 PM

හිමිනැති පෙමකට ඉකිබිඳ හැඬු කැමිලස් ජීවන ගීතය නිමා කරයි 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීණ ගී පද රචක කැමිලස් පෙරේරා අභාවප්‍රාප්ත වී ඇත.
  •   මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
  •   දේහය වත්තල පෞද්ගලික අවමංගල්‍ය උත්සව ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (18) වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
  •   80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා  උන්මාද වූ ප්‍රේමාදරේ, හිමිනැති පෙමකට, දේව මන්දිරේ, වාසනා වේවා, ආදර ප්‍රිය ලඳුනේ, මට මුළු ලොව ලොවම ඔබයි, හදවිලේ ඔබ පිපුණා…..
අකුරු ප්‍රමාණය (Font Size):
 
රෝගාතුරව සිටි ඒ මහතා වත්තල කල්‍යාණි මාවතේ පිහිටි නිවසේදී ඊයේ (17) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.
 
මියයන විට ඔහු 74 වැනි වියේ පසුවිය.
 
දේහය වත්තල පෞද්ගලික අවමංගල්‍ය උත්සව ශාලාවක තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද (18) වත්තල කතෝලික පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
 
80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා  උන්මාද වූ ප්‍රේමාදරේ, හිමිනැති පෙමකට, දේව මන්දිරේ, වාසනා වේවා, ආදර ප්‍රිය ලඳුනේ, මට මුළු ලොව ලොවම ඔබයි, හදවිලේ ඔබ පිපුණා….. ආදි සදා මතකයේ රැඳෙන ගීත රැසක හිමිකරුවායි.
 
 
කැමිලස් පෙරේරා ලියූ ගීත කිහිපයක් ...
 
 
 
 
 
 
 
 
 
 
 

 
 
 
 
THE LEADER TV 
 
ඩයලොග් එකට ඩයනා ගෙන් බාල්දියක් ? 
 
 
 
විමල් යට යද්දි SB ෆෝම් කළේ කවුද? 
 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...