BREAKING
Top Ad
Life

ප්‍රේමකීර්ති ලියූ මුල්ම චිත්‍රපටි ගීතය

T

The Leader

July 28, 2021 • 10:07 AM

 ප්‍රේමකීර්ති ලියූ මුල්ම චිත්‍රපටි ගීතය     

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජූලි 28-අදවැනි දිනක 1947-2021 කාලය ඇතුළත තිර ගත කළ සිංහල චිත්‍රපට
  •    ඔස්වල්ඩ් ජයසිංහ, සුමනා අමරසිංහ, රොබින් ප්‍රනාන්දු, හර්බව් අමරවික්‍රම, ඩී.ආර්.නානායක්කාර, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රෙක්ස් කොඩිප්පිලි, බී.එස්.පෙරේරා, ඇල්,ඇම්.
  • පෙරේරා, ලැටීෂියා පීරිස්, ඩේවිඩ් ධර්මකීර්ති ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා.
  •   ප්‍රේමකීර්ති ද අල්විස්  ලියන ලද මුල්ම චිත්‍රපට ගීතය කැකුළුමලක පෙති මත ගීතයත්  ඔගස්ටස් විනයාගරත්නම් ලියූ මුල්ම චිත්‍රපට ගීතය හැඟුම් විසිර දස අතේ ගීතයත් ඇතුළත වූයේ මේ චිත්‍රපටයටයි.
අකුරු ප්‍රමාණය (Font Size):
1972 වසරේ තිරයට ආ ලොකුම හිනාව චිත්‍රපටයයි.  කේ. ඒ.ඩබ්ලිව්. පෙරේරා අධ්‍යක්ෂණය කළ  ඊ.ඒ.පී. චිත්‍රපට  වෙනුවෙන් ඊ.ඒ.පී . එදිරිසිංහ නිෂ්පාදනය කළ චිත්‍රපටයක්.
 
 ඔස්වල්ඩ් ජයසිංහ, සුමනා අමරසිංහ, රොබින් ප්‍රනාන්දු, හර්බව් අමරවික්‍රම, ඩී.ආර්.නානායක්කාර, ඇල්ෆ්‍රඩ් එදිරිමාන්න, රෙක්ස් කොඩිප්පිලි, බී.එස්.පෙරේරා, ඇල්,ඇම්. පෙරේරා, ලැටීෂියා පීරිස්, ඩේවිඩ් ධර්මකීර්ති ඇතුළු නළු නිළියන් රැසක් රංගනයෙන් දායක වුණා.
 
ප්‍රේමකීර්ති ද අල්විස්  ලියන ලද මුල්ම චිත්‍රපට ගීතය කැකුළුමලක පෙති මත ගීතයත්  ඔගස්ටස් විනයාගරත්නම් ලියූ මුල්ම චිත්‍රපට ගීතය හැඟුම් විසිර දස අතේ ගීතයත් ඇතුළත වූයේ මේ චිත්‍රපටයටයි.
 
 
 
 
 
 
(අරුණ ගුණරත්න ගේ ෆේස්බුක් පිටුවෙන්.)
 
 
THE LEADER TV 
 
පුත්තලමේ 'සනා' සතොසට ගෙනා අරක්කු ලොරියක් පන්නයි! 
 

පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ටොක්කක් අනී ! 
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...