BREAKING
Top Ad
Life

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘති මෙන්න

T

The Leader

July 30, 2021 • 2:54 AM

මෙවර ස්වර්ණ පුස්තක සම්මාන සඳහා නිර්දේශිත කෘති මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල නවකතා කලාවට පිදෙන ප්‍රකාශන උත්තමාචාරය "ස්වර්ණ පුස්තක සම්මාන උලෙළේ" 2021 වර්ෂයේ දිගු ලැයිස්තුව සඳහා නිර්දේශිත කෘති ප්‍රකාශයට
අකුරු ප්‍රමාණය (Font Size):

පත් කර තිබෙනවා.


ඒ අනුව, නිර්දේශ වූ කෘති 12 මෙසේ ය,

ආරියවංශ අබේසේකර ලියූ "ආරාමදාස"

ශමෙල් ජයකොඩි ලියූ "කෝමල මාණවක"

නිශ්ශංක විජේමාන්න ලියූ "කඳඅරනි"

තරිඳු ශ්‍රී ලොකුගමගේ ලියූ "ජිවිතයේ ඔයිල් පැල්ලම"

රූපා ශ්‍රියානි ඒකනායක ලියූ "භේරුණ්ඩ කැදැල්ල"

සේපාලි මායාදුන්න ලියූ "සිදුරු පත්තර"

කත්‍යානා අමරසිංහ ලියූ "බාණ කුසුම්"

එරික් ඉලයප්ආරච්චි ලියූ "මැස්සා"

සෝමරත්න බාලසූරිය ලියූ "මුක්ති"

ගාමිණි කන්දෙපොළ ලියූ "දෙගොඩවාරම"

මොහාන් රාජ් මඩවල ලියූ "I.D."

සුමිත්‍රා රාහුබද්ධ ලියූ "මධුර මන්තර"

"ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ" ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධාන කරනු ලබයි. 
 
 
 

THE LEADER TV 
 
Mi-35M හෙලිකොප්ටර් ටෙන්ඩර් මගඩිය පිටුපසත් රාජපක්ෂ කෙනෙක්? 
 
 
යසට හිටිය ගීතාට වෙච්ච දෙයක් ! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...