කටයුතු සුදානම් කර තිබෙනවා.
ඒ අනුව මෙවර සහෘද කතිකාව සිදු කෙරෙන්නේ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනගේ "ගිම්හානේ යන්න ගිහින්" රජතමය යුගයේ රුසියන් කාව්‍ය කෘතිය මුල් කරගනිමිනි.
එදින විශේෂ අදහස් දැක්වීම මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක, සාහිත්‍යවේදී වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල විසින් සිදු කිරීමට නියමිත ය.
සංවාදය මෙහෙයවන්නේ සාහිත්‍යවේදී නිශ්ශංක විජේමාන්න විසිනි.
Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහන පිළිබඳ වැඩිදුර විස්තර පසුවට දැනුම් දෙනු ලැබේ.
ආණ්ඩුවත් නොදන්නා ආණ්ඩුවේ තීන්දු ගන්නේ කවුද?



