ගායිකාවක වන යොහානි බීබීසී සිංහල සේවයට පැවසුවාය.
ශ්‍රී ලංකාවෙන් ලෝකයට ගිය ''මැණිකේ මගේ හිතේ" ගැන කතා කරන යොහානි සහ ගීයේ මුල් අයිතිකරුවන්
The Leader
August 31, 2021 • 12:43 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ''මැණිකේ මගේ හිතේ'' ගීතය හරහා ශ්‍රී ලංකාවේ නම සහ සිංහල භාෂාව ගැන ලොවපුරා අවධානය යොමුවීම ගැන සතුටට පත්වෙන බව නව පරපුරේ
- එම ගීතය Youtube හරහා මිලියන 70කට අධික පිරිසක් දැනටමත් නරඹා තිබේ.
- දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් එම ගීතය ගායනා කර බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වෙත විඩියෝ පට මුදා හැර ඇත.
- මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX වේ.
එම ගීතය Youtube හරහා මිලියන 70කට අධික පිරිසක් දැනටමත් නරඹා තිබේ. දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් එම ගීතය ගායනා කර බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය වෙත විඩියෝ පට මුදා හැර ඇත. ඉන් බහුතරය ඉන්දියානුවන්ය.
මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX වේ.
සංගීතය සහ අයිතිය චමත් සංගීත් සතුය.
(BBC සිංහල)
සබැඳි පුවත් :
ස්මාට් දේශප්‍රේමය මම මේ ගීතය තුලින් දකිනවා : යොහානි දුටු මංගල


