BREAKING
Top Ad
Life

විප්ලවයට පසු දවසක් අන්තර්ජාතික සිනමා උලෙළ දෙකකට

T

The Leader

September 1, 2021 • 1:54 AM

විප්ලවයට පසු දවසක් අන්තර්ජාතික සිනමා උලෙළ දෙකකට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මලිඳු කාවින්ද කුමාරසිංහගේ කෙටි චිත්‍රපට අධ්‍යක්ෂණයක් වන "විප්ලවයට පසු දවසක්" අන්තර්ජාතික සිනමා උලෙළ
  •   THE LEADER TV    මංගලට කළ හැකි ලොකුම දේ ?      මව්පෙරමුණට තිහයි!
  • දෙකකට සුදුසුකම් ලබා තිබෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙකකට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව මෙම කෙටි චිත්‍රපටය, 2022 ලිස්බන් ෆිල්ම් රොන්දේවූ (Lisbon Film Rendezvous) චිත්‍රපට උලෙළේ අවසන් පූර්ව වටයට සහ 2021 ද පෞස් ප්‍රිමියර්ස් (The Paus Premieres) චිත්‍රපට උලෙළට සුදුසුකම් ලබා ඇති බවයි අධ්‍යක්ෂවරයා සිය මුහුණු පොතේ සටහනක් පළ කරමින් කියා සිටින්නේ.

සසිත් සේනානායක, දේවන්ගනී දිසානායක සහ කුමාශි අමන්සා රංගනයෙන් එක්වූ "විප්ලවයට පසු දවසක්" සිනමාපටයේ නිෂ්පාදන අධීක්ෂණය ප්‍රභාත් අඟම්පොඩි සහ නොයෙල් විජේරත්න, කැමරා අධ්‍යක්ෂණය සුධීර ප්‍රනාන්දු, සංගීතය මානස පෙරේරා, ආලෝකකරණය චමිඳු මුණසිංහ, වර්ණ සංයෝජනය නිපුන ප්‍රනාන්දු, තේමා නිර්මාණය සහ පෝස්ටර් නිර්මාණය සජිත් අසේල සඳරුවන්, ඇඳුම් නිර්මාණය හර්ෂණ එරංග, උපසිරසි අකලංක ගුණතිලක සහ අසංක හදිරම්පෙල, තිර රචනය සහ සංස්කරණය මලිඳු කාවින්ද කුමාරසිංහ විසිනි.  

"විප්ලවයට පසු දවසක්" මලිඳු කාවින්ද කුමාරසිංහගේ විශ්ව විද්‍යාල අවසන් වසර කෙටි චිත්‍රපට නිෂ්පාදනය යි.

240672138 2956042177983094 1362216786782978013 n 1

 


THE LEADER TV 
 
මංගලට කළ හැකි ලොකුම දේ ? 
 
 
මව්පෙරමුණට තිහයි! සන්ධ්‍යාට OMPයෙන් තෑග්ගක්? 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...