BREAKING
Top Ad
Life

'පොට්ටු' මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළට

T

The Leader

September 5, 2021 • 2:03 AM

'පොට්ටු' මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නවයුගා කුගරාජාගේ "පොට්ටු" කෙටි චිත්‍රපටය 5 වැනි මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළේ අවසන් වටයට සුදුසුකම් ලබා තිබෙනවා.
  •        සබැඳි පුවත් : නවයුගාගේ "පොට්ටු" - ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට පොට්ටු කෙටි චිත්‍රපටයෙන් එන සිහින පාරමී (වීඩියෝ)     THE LEADER TV    ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
  •     බැසිල්ගේ ආර්ථික පුනරාගමනය එන්නේ : අපේ ඊළඟ ආත්මේ | මොණරවිලගේ ලියමන 1     
අකුරු ප්‍රමාණය (Font Size):

 

ඒ අනුව සිනමාපටය, කෙටි චිත්‍රපට අංශයෙන් Gender/sexual violence (ලිංගිකත්වය/ ලිංගික ප්‍රචණ්ඩත්වය) යන කාණ්ඩය යටතේ තේරී පත් වී ඇති බවයි අධ්‍යක්ෂවරිය ලීඩර් වෙබ් අඩවිය සමඟ කියා සිටියේ.

මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළ සැප්තැම්බර් 11 වැනිදා සහ 18 වැනිදා කැනඩාවේ මොන්ට්‍රියල් හි දී පැවැත්වීමට නියමිත ය.

"පොට්ටු" කෙටි චිත්‍රපටය "JCI ඉස්තාන්බුල් ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට" සහ ලොව පුරා සිනමා දැක්ම, සිනමා උලෙළ සංවිධාන කරන Lift-Off Global Network විසින් කුළුඳුල් සිනමා නිර්මාණකරුවන් වෙනුවෙන් පවත්වන "First-time Filmmakers Session" සඳහා ද සුදුසුකම් ලබා ඇත.

 

 

 

 සබැඳි පුවත් :

නවයුගාගේ "පොට්ටු" - ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට

පොට්ටු කෙටි චිත්‍රපටයෙන් එන සිහින පාරමී (වීඩියෝ)


 
 
THE LEADER TV 
 
ප්‍රශ්න යටගහන අලුත් තුරුම්පුව පහන්තුඩාව SEX වීඩියෝව!
 
 
බැසිල්ගේ ආර්ථික පුනරාගමනය එන්නේ : අපේ ඊළඟ ආත්මේ | මොණරවිලගේ ලියමන 1 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...