BREAKING
Top Ad
Life

රුසියානු සාහිත්‍ය කතිකාව : ගුරු ගීතය - සෝවියට් ප්‍රචාරකවාදී නිර්මාණයක්?

T

The Leader

September 12, 2021 • 12:02 AM

රුසියානු සාහිත්‍ය කතිකාව : ගුරු ගීතය - සෝවියට් ප්‍රචාරකවාදී නිර්මාණයක්?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • රුසියානු මන්දිරය හා රුසියානු සාහිත්‍ය කවය විසින් සංවිධාන කරනු ලබන රුසියානු සාහිත්‍ය කතිකාව මෙවරත් Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වීමට
  • ඒ, සැප්තැම්බර් 16 වෙනි බ්‍රහස්පතින්දා සවස 6 ට යි.
  • පහත සඳහන් සබැඳිය ඔස්සේ ඔබට ද මෙම වැඩසටහට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.
  • Meeting ID: 921 6475 9438 Passcode: 933843 සංවාදයට විවෘතයි!!!!
අකුරු ප්‍රමාණය (Font Size):

කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ, සැප්තැම්බර් 16 වෙනි බ්‍රහස්පතින්දා සවස 6 ට යි.

"ගුරු ගීතය - සෝවියට් ප්‍රචාරකවාදී නිර්මාණයක්?” මැයෙන් පැවැත්වෙන මෙවර කතිකාවේ දේශකවරු ලෙස රුසියානු සාහිත්‍ය කවයේ උපසභාපති සම්මානනීය සාහිත්‍ය පරිවර්තක චූලානන්ද සමරනායක, ගුරු ගීතය' පරිවර්තක ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර එක්වීමට නියමිත ය.  

එදින සංවාද මණ්ඩපය මහින්ද සෙනරත් ගමගේ, උපාලි ගම්ලත්, හෙන්රි වර්ණකුලසූරිය, මනෝරම වීරසිංහ, මල්රේණු කස්තුරිරත්න සහ රන්ජන සේනාසිංහගෙන් සමන්විත වේ.

පහත සඳහන් සබැඳිය ඔස්සේ ඔබට ද මෙම වැඩසටහට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ.

Meeting ID: 921 6475 9438
Passcode: 933843

සංවාදයට විවෘතයි!!!! සාහිත්‍යලෝලී සැමට ඇරයුම්!

WhatsApp Image 2021 09 11 at 7.11.24 PM


THE LEADER TV 
 
අන්ඩර්වෙයා තහනම ද්‍රවශිලතාවය ද?
 
 
වැරදුණු වහසි ප්‍රලාපයේ වන්දිය කාටද? 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...