BREAKING
Top Ad
Life

අම්මා - විෂ්ණු වාසු චිත්‍රපටයක්..

T

The Leader

September 14, 2021 • 1:01 AM

අම්මා - විෂ්ණු වාසු චිත්‍රපටයක්..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මහ මුහුදත් මදිය කියා රස කිරි දුන් අම්මා
  •   MOTHER - A Vishnu Vasu Film 2021 : With English Subtitles   කැමරාව .
  • කථනය සහ අධ්‍යක්ෂනය : විෂ්ණු වාසු සංගීතය : ජොනතන් මාලෝ FESLYAN STUDIO .
අකුරු ප්‍රමාණය (Font Size):



ඔබ කළ වරද
මෙනෙහි කරන්නට,
ඔබ කළ වරදින් මිදෙන්නට,
ඔබට ජීවිතය අලුත් කරගන්නට

මනුෂ්‍යත්වයේ නාමයෙන් මා ඔබට සමාව දෙමි.

පුංචිරාලගේ නන්දාවතී
2014 අගෝස්තු 26
මහාධිකරණය - වව්නියාව

 


යුද්ධය උත්සන්න කාලයේ, තමන්ගේ ස්වාමිපුරැෂයාව පැහැරගෙන ගොස් දස වද දී මරාදැමූ LTTE සාමාජිකයාට වව්නියාව මහාධිකරණය තුල නඩුව විභාග වෙද්දී, නඩුකාරතුමා අමතා තමන්ට වරද කළ අයට සමාව දී නිදහස් කරන ලෙස ඉල්ලා සිටි ශ්‍රේෂ්ට මාතාවක් වන පුංචිරාලගේ නන්දාවතී අම්මා සහ ඇගේ දරැ තිදෙනා සමග කළ සම්මුඛ සාකච්චාවක් ඇසුරෙන් නිපැයුනු වාර්තා චිත්‍රපටියයි අම්මා.

 

MOTHER - A Vishnu Vasu Film 2021 : With English Subtitles

 


කැමරාව . සංස්කරණය . කථනය සහ අධ්‍යක්ෂනය : විෂ්ණු වාසු

සංගීතය : ජොනතන් මාලෝ FESLYAN STUDIO . Canada

මේ වාර්තා චිත්‍රපටියට අනුග්‍රහය ලබාදුන්නේ GIZ - SRP


THE LEADER TV 
 
හංසමාලිගේ ජීවිතය අනතුරේ : කොරෝනා බෝ කළේ ආණ්ඩුව ? 
 
 
දැන් ආණ්ඩුවට කවුද ඉන්නේ ?
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...