BREAKING
Top Ad
Life

ඇමරිකාවේ පුංචි කෙල්ලෙක් යොහානිගේ ගීතය වාදනය කරන අපූරුව – (වීඩියෝ )

T

The Leader

September 21, 2021 • 3:46 AM

ඇමරිකාවේ පුංචි කෙල්ලෙක් යොහානිගේ ගීතය වාදනය කරන අපූරුව – (වීඩියෝ )

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකේය ගායන ශිල්පිනි යොහානි ද සිල්වා විසින් ගායනා කරන, අප අසල්වැසි ඉන්දියාවේ පවා ජනප්‍රියත්වයට පත් "මැණිකේ මගේ හිතේ" ගීතය වටා
  • කැලිෆෝනියාවේ ශාන්ත මොනිකා හි වීදිවල සිට ඇය විසින් වාදනය කරන ජනප්‍රිය ගීත කණ්ඩවල වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා.
  • යුක්රේන සංගීත පවුලක උපත ලැබූ කැරොලිනා සහ ඇගේ පවුල ඇමරිකාවට සංක්‍රමණය වන්නේ 2015 දී ය.
  • ඒ වනවිට අවුරුදු 6ක් වූ ඇය වයලීන වාදනයට අත්පොත් තබන්නේ ද අවුරුදු 6 දී ය.
අකුරු ප්‍රමාණය (Font Size):

බැඳෙන පිරිස දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා.

මුල් ගායනය සතිෂන් රත්නායකගේ වන මෙම ගීතයට අද වනවිට ගීත කවර විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම Tiktok සමාජ මාධ්‍යයේ ද "මැණිකේ මගේ හිතේ" ගීතය අතිශයින් ජනප්‍රියයි.

ඇමරිකානු ළමා වයලින් වාදන ශිල්පිනියක වන කැරොලිනා ප්‍රොට්සෙන්කෝ විසින් මෙම ගීතයට වයලින වාදනයක් ඉදිරිපත් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යය තුල මේ වනවිට ජනප්‍රිය වෙමින් තිබෙනවා.


කැලිෆෝනියාවේ ශාන්ත මොනිකා හි වීදිවල සිට ඇය විසින් වාදනය කරන ජනප්‍රිය ගීත කණ්ඩවල වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ විශාල ජනප්‍රියත්වයක් අත් කරගෙන තිබෙනවා.

යුක්රේන සංගීත පවුලක උපත ලැබූ කැරොලිනා සහ ඇගේ පවුල ඇමරිකාවට සංක්‍රමණය වන්නේ 2015 දී ය. ඒ වනවිට අවුරුදු 6ක් වූ ඇය වයලීන වාදනයට අත්පොත් තබන්නේ ද අවුරුදු 6 දී ය.


THE LEADER TV 
 
උන් උන්ම නිදොස් කොට නිදහස් 
 
 
විමල්ලා අවුට්: ආණ්ඩුවෙන් බටහිරට කොළකොඩි..! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...