පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
"සාමය උදෙසා ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ ගමන් මඟ" නමින් මෙම කතිකාව අද රාත්‍රී 7ට Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ සිදු කිරීමට නියමිත ය.
ගේය පද රචක නිලාර් එන්.කාසිම් සහ මාධ්‍යවේදී රෝහිත භාෂණ අබේවර්ධන එහිදී මූලික අදහස් දක්වනු ඇත.
ඔබත් එන්න, පරෙවි පියාපත් සෙවණක සාහිත්‍යමය පිය සළකුණු දැනගැනීමට....
Zoom අන්තර්ජාල සබැඳිය පහතින්,
https://us02web.zoom.us/j/85063187619...
Meeting ID: 850 6318 7619
Passcode: 934289




