BREAKING
Top Ad
Life

චීන පිරිමි ළමයෙක් ගැන කතාව ඩේවිඩ්ගේ පොතෙන් ඉවතට

T

The Leader

October 5, 2021 • 5:28 AM

චීන පිරිමි ළමයෙක් ගැන කතාව ඩේවිඩ්ගේ පොතෙන් ඉවතට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • චීන පිරිමි ළමයෙක් ගැන ලියූ කතාවක් සිය ළමා කෘතියකින් ඉවත් කරගැනීමට ප්‍රකට ප්‍රහසන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම කතුවරයෙක් වන
  •   ඒ එම කතාව "හානිකර ස්වරූපයක්" ගන්නා බවට විවේචන එල්ල වීමෙන් අනතුරුව යි.
  • ඒ අනුව, "Brian Wong, Who Was Never, Ever Wrong" නම් කතාව නොමැතිව The World's Worst Children හි නවතම මුද්‍රණය ඊළඟ වසරේදී එළිදැක්වෙනු ඇත.
  • මෙම පියවර ගැනෙන්නේ කෘතියෙන් "සුළු ජාතින්ට විහිලු තහළු කිරීම තරුණ වියේ පටන් සාමාන්‍යකරණය කෙරෙන" බවට ජෝජියා මා නම් ක්‍රියාකාරිනියක චෝදනා කළ පසුව ය.
අකුරු ප්‍රමාණය (Font Size):

ඩේවිඩ් විලියම් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  

ඒ එම කතාව "හානිකර ස්වරූපයක්" ගන්නා බවට විවේචන එල්ල වීමෙන් අනතුරුව යි.

ඒ අනුව, "Brian Wong, Who Was Never, Ever Wrong" නම් කතාව නොමැතිව The World's Worst Children හි නවතම මුද්‍රණය ඊළඟ වසරේදී එළිදැක්වෙනු ඇත.

මෙම පියවර ගැනෙන්නේ කෘතියෙන් "සුළු ජාතින්ට විහිලු තහළු කිරීම තරුණ වියේ පටන් සාමාන්‍යකරණය කෙරෙන" බවට ජෝජියා මා නම් ක්‍රියාකාරිනියක චෝදනා කළ පසුව ය.  

ඇය මුණගැසී කතාබහ කළ පසු ප්‍රකාශකයින් චීන ළමයා ගැන කතාව ඉවත් කිරීම තහවුරු කර තිබුණි.

මෙම කෘතියේ චරිත 10ක් ගැන කෙටිකතා ඇතුලත් වේ.


THE LEADER TV 
 
69 ලක්‍ෂයකට අං පැලැන් දූ රාජපක්‍ෂලා 
 
 
ආණ්ඩුව ඇතුළෙ ලොකු කුමන්ත්‍රණයක්! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...