BREAKING
Top Ad
Life

නෙරුදා නොලියූ කවිය - ඇල්බොරාදා..

T

The Leader

October 10, 2021 • 2:42 AM

නෙරුදා නොලියූ කවිය - ඇල්බොරාදා..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිනමාවේදී අශෝක හඳගම විසින් අධ්‍යක්ෂණය කළ නවතම සිනමා කෘතිය "ඇල්බොරාදා".
  •   "ඇල්බොරාදා" තිස් හතරවෙනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ප්‍රකාශිත ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට ද මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.
  • මෙම චිත්‍රපටය මෙම වසර අගදී හෝ එළඹෙන වසරේ දී තිරගත කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.        THE LEADER TV      වඳ වෙන ලකුණු ?      මෙන්න නා, ලෝ ,?
අකුරු ප්‍රමාණය (Font Size):



මෙය නිර්මාණය වන්නේ සුප්‍රකට චිලී කවියකු වූ පැබ්ලෝ නෙරුදා මෙරට චිලියානු තානාපති ලෙස ගත කළ කාලය මුල් කරගෙනයි.  

alborada 1

"ඇල්බොරාදා" තිස් හතරවෙනි ටෝකියෝ අන්තර්ජාතික සිනමා උලෙළේ අන්තර්ජාතික තරඟකාරී අංශය සඳහා ප්‍රකාශිත ආරාධිත චිත්‍රපට ලැයිස්තුවට ද මේ වනවිට සුදුසුකම් ලබා තිබෙනවා.

මෙම චිත්‍රපටය මෙම වසර අගදී හෝ එළඹෙන වසරේ දී තිරගත කිරීමට කටයුතු සුදානම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ. 

 

 

 
THE LEADER TV 
 
 
වඳ වෙන ලකුණු ? 
 
 
මෙන්න නා, ලෝ ,? 
 
 
පැන්ඩෝරා යටගහන්න හදපු අලුත්ම ප්ලෑන් එක! 
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...