BREAKING
Top Ad
Life

අජේ දේව්ගන් රඟන සිනමපටයකින් යොහානි බොලිවුඩයට

T

The Leader

October 19, 2021 • 5:45 AM

අජේ දේව්ගන් රඟන සිනමපටයකින් යොහානි බොලිවුඩයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ජනප්‍රිය ගායන ශිල්පිනි යොහානි ද සිල්වාගේ ගායනයෙන් අතිශය ජනප්‍රියත්වයට පත් "මැණිකේ මගේ හිතේ" ගීතයේ හින්දි අනුවාදය, ප්‍රකට බොලිවුඩ් නළු අජේ
  •   ඉන්ද්‍ර කුමාර් විසින් "Thank God" සිනමාපටය අධ්‍යක්ෂණය කරනු ලැබේ.
  • "මගේ ගීතයේ හින්දි අනුවාදයක් සිනමාපටයට ඇතුලත් කිරීම ගැන භුෂන් කුමාර් සහ ඉන්ද්‍ර කුමාර් ඇතුළු "Thank God" සමස්ත කණ්ඩායමට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
අකුරු ප්‍රමාණය (Font Size):

දේව්ගන් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා රංගනයෙන් දායක වන "Thank God" සිනමපටයට ඇතුලත් කිරීමට කටයුතු සුදානම් කර ඇතැයි වාර්තා වනවා.

මේ ගීතයේ මුල් ගායකයා සතිශාන් රත්නායක වන අතර පද රචකයා දුලාන් ARX වේ. සංගීතය සහ අයිතිය චමත් සංගීත් සතුය.

බොලිවුඩ් වාර්තා අනුව "මැණිකේ මගේ හිතේ" විශේෂ හින්දි අනුවාදයේ සංගීත නිර්මාණය සිදු කරනු ලබන්නේ තනිශ්ක් බග්චි විසිනි. හින්දි පද බැඳුම රශ්මි විරාග් විසිනි.  

ඉන්ද්‍ර කුමාර් විසින් "Thank God" සිනමාපටය අධ්‍යක්ෂණය කරනු ලැබේ. නිෂ්පාදනය භුෂන් කුමාර් විසිනි.

"මගේ ගීතයේ හින්දි අනුවාදයක් සිනමාපටයට ඇතුලත් කිරීම ගැන භුෂන් කුමාර් සහ ඉන්ද්‍ර කුමාර් ඇතුළු "Thank God" සමස්ත කණ්ඩායමට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. මම ළඟදීම ඉන්දියාවට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා," යනුවෙන් යොහානි මේ ගැන අදහස් දක්වා තිබුණි.  


 
 
 
THE LEADER TV 
 
ඔක්කොම හරි විපක්‍ෂයක් කෝ | මෙණෙරවිලගේ ලියමන 
 
 
ස' ගේ ලන්ඩන් සංචාරයේ රහස ! | The Leader TV | Gossip
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...