BREAKING
Top Ad
Life

නත්තලට පෙර කලා පොළ නැවතත් අන්තර්ජාලයට

T

The Leader

November 3, 2021 • 8:05 AM

නත්තලට පෙර කලා පොළ නැවතත් අන්තර්ජාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට චිත්‍ර ශිල්පීන්ට හා මූර්ති ශිල්පීන්ට සිය නිර්මාණ වසරින් වසර පුළුල් වෙන ප්‍රේක්ෂක ප්‍රජාවක් වෙත ප්‍රදර්ශනය කිරීමට හා අලෙවි කිරීමට අවස්ථාව සලසා
  • ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා දක්වා කලාකරුවන්ට www.kalapola.lk/register යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමට හැකියාව ඇත.
  • නිර්මාණ ප්‍රදර්ශනය කිරීමේ සහ මෙම අතථ්‍ය වේදිකාව හරහා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමේ සුවිශේෂී අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ස්ථාපිත හෝ නැගී එන, වෘත්තීය හෝ ආධුනික චිත්‍ර ශිල්පීන් සහ මූර්ති ශිල්පීන් පිළිගැනීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙන කලා පොළ 2021 නත්තල් සංස්කරණය සඳහා කලාකරුවන්ගේ ලියාපදිංචිය මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව, නොවැම්බර් 14 වැනිදා දක්වා කලාකරුවන්ට www.kalapola.lk/register යන වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වීමට හැකියාව ඇත.

නිර්මාණ ප්‍රදර්ශනය කිරීමේ සහ මෙම අතථ්‍ය වේදිකාව හරහා පුළුල් ප්‍රේක්ෂක පිරිසක් වෙත ළඟා වීමේ සුවිශේෂී අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට ස්ථාපිත හෝ නැගී එන, වෘත්තීය හෝ ආධුනික චිත්‍ර ශිල්පීන් සහ මූර්ති ශිල්පීන් පිළිගැනීමට සංවිධායකයෝ බලාපොරොත්තුවෙන් සිටිති.

 246351448 4224613131001699 181253845505582844 n


THE LEADER TV 
 
විපක්ෂනායක වෙන්න දඟලන දැඟලිල්ලක් ! 
 
 
 
ගම සමග ගුටි කෙළිය ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...