BREAKING
Top Ad
Life

මෙවර බුකර් ත්‍යාගය ඩේමන් ගැල්ගට්ට

T

The Leader

November 3, 2021 • 11:46 PM

මෙවර බුකර් ත්‍යාගය ඩේමන් ගැල්ගට්ට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2021 බුකර් ත්‍යාගය දකුණු අප්‍රිකානු ජාතික නවකතාකරුවෙකු වන ඩේමන් ගැල්ගට්ට හිමිවිය.
  • මින් පෙර දෙවතාවක් එනම්, 2003 (The good doctor) සහ 2010 (In a strange room) දී බුකර් ත්‍යාගයේ අවසන් නිර්දේශ අතරට එක්වූ ඩේමන් ගැල්ගට්, මෙවර එම ගෞරවනීය ත්‍යාගය දිනා ගැනීමට සමත් වන්නේ "The promise" කෘතිය වෙනුවෙනි.
  • වර්ණභේදවාද සමයේ සිට අද දක්වා දශක හතරක කාලයක් තිස්සේ පරිහානියට පත්වන දකුණු අප්‍රිකානු පවුලක් ගැන කියවෙන "The promise" ඔහුගේ නමවැනි නවකතාවයි.
  •   අවාරා    සබැඳි පුවත් 2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ "A Passage North" අවසන් වටයට THE LEADER TV    එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි?      ඔන්න කිව්වේ නෑ කියන්න එපා !
අකුරු ප්‍රමාණය (Font Size):



ඊයේ (3) රාත්‍රියේ ලන්ඩන් නුවර BBC රේඩියෝ තියෙටර් හිදී පැවැත්වුණු උත්සවයක දී ඔහුට එම ත්‍යාගය පිරිනැමුණි.

මින් පෙර දෙවතාවක් එනම්, 2003 (The good doctor) සහ 2010 (In a strange room) දී බුකර් ත්‍යාගයේ අවසන් නිර්දේශ අතරට එක්වූ ඩේමන් ගැල්ගට්, මෙවර එම ගෞරවනීය ත්‍යාගය දිනා ගැනීමට සමත් වන්නේ "The promise" කෘතිය වෙනුවෙනි.

ඔහුට පවුම් පනස් දහසක මුදල් ත්‍යාගයක් ද එහිදී හිමිවිය.


වර්ණභේදවාද සමයේ සිට අද දක්වා දශක හතරක කාලයක් තිස්සේ පරිහානියට පත්වන දකුණු අප්‍රිකානු පවුලක් ගැන කියවෙන "The promise" ඔහුගේ නමවැනි නවකතාවයි.

 

2021 බුකර් ත්‍යාගයේ අවසන් නිර්දේශ අතරට සුදුසුකම් ලබා තිබුණු සෙසු කෘති වන්නේ ශ්‍රී ලාංකික ලේඛක අනුක් අරුද්ප්‍රගාසම්ගේ "A passage north", පැට්‍රීෂියා ලොක්වුඩ්ගේ "No one is talking about this", නඩීෆා මොහොමඩ්ගේ "The fortunate man", රිචඩ් පවර්ස්ගේ "Bewilderment", මැගී ෂිප්ස්ටෙඩ්ගේ "Great Circle" යන කෘති ය.

 121341680 bookerreu 

අවාරා 

 

සබැඳි පුවත්

2021 බුකර් ත්‍යාගය : ශ්‍රී ලාංකීය නවකතාකරු අනුක්ගේ "A Passage North" අවසන් වටයට


THE LEADER TV 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...