BREAKING
Top Ad
Life

යොහානි යුග දෙකක් යා කරයි !

T

The Leader

November 4, 2021 • 2:48 AM

යොහානි යුග දෙකක් යා කරයි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • යොහානි ' මැණිකේ මගේ හිතේ' ගීතය තුලින් ලෝකය වෙත කළ සමාජ බලපෑම තවමත් අවසන් වී නැත.
  •   මේ වයෝවෘද්ධ පුද්ගලයන් සතුව තිබෙන ස්වර ඥානය එමගින් මොනවට ප්‍රදර්ශනය කර තිබේ.
  • | මොණරවිලගේ ලියමන     69 ලක්ෂයට වහ ඔනේ?
අකුරු ප්‍රමාණය (Font Size):
 
ශ්‍රී ලංකාව කියා රටක් හෝ සිංහල කියා බසක් හෝ නොදන්නා විදේශීකයන් අතරට ගිය මේ ගීතයක් නවතම මුහුණුවර පසුගියදා කඨින පිංකම් පොලෙන් එළි දුටුවේ ය.
 
ඒ කඨින චීවර පෙරහැර තුලින් 'මැණිකේ මගේ හිතේ' අනුවාදනය වාදනය වීමත් සමගිනි.
 
මෙහි විශේෂත්වය වන්නේ මෙම රැඩිකල් පියවර තැබුවේ තරුණයින් පිරිසක් නොව යොහානි ගේ සීයලාගේ වයසේ පිරිසක් අතින් වීමයි.
 
ඔවුන් මෙම වාදනය ඉදිරිපත් කරන්නේ හොරනෑව තුලිනි.එය ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.
 
මේ වයෝවෘද්ධ පුද්ගලයන් සතුව තිබෙන ස්වර ඥානය එමගින් මොනවට ප්‍රදර්ශනය කර තිබේ.
 
 
 
 
 
කියවන්න 
 
 

THE LEADER TV 
 
එක් රටක් – එක් නීතියක්’ අධිකරණ ඇමති ගෙදර යයි? 
 
 
ඔන්න කිව්වේ නෑ කියන්න එපා ! | මොණරවිලගේ ලියමන
 
 
69 ලක්ෂයට වහ ඔනේ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...