20 වන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබෙනවා.
ඒ අනුව එළඹෙන වසරේ ජනවාරි 15 වැනිදා සිට ජනවාරි 23 වැනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා නුවර දී පැවැත්වීමට නියමිත සිනමා උලෙළේ දී "වෙඩි නොවදින ළමයි" ප්‍රදර්ශනය කෙරෙන බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ.
රේන්බෝ සිනමා සංසදය විසින් සංවිධාන කරන ඩකා අන්තර්ජාතික සිනමා උලෙළට මෙවර රටවල් 70ක් නියෝජනය කරමින් සිනමාපට 220කට වැඩි සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇති බව උලෙළේ අධ්‍යක්ෂ මුස්ටාබා සමාල් විදෙස් මාධ්‍ය වෙත කියා තිබේ.
-අවාරා

THE LEADER TV
රාජපක්ෂ දේශපාලන ඉරණම කියන කසකාරයා



