BREAKING
Top Ad
Life

මොහාන් රාජ් මඩවලගේ 'නිල් කට්රොල්' දොරට වඩියි

T

The Leader

November 9, 2021 • 4:51 AM

මොහාන් රාජ් මඩවලගේ 'නිල් කට්රොල්' දොරට වඩියි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මොහාන් රාජ් මඩවලගේ නවතම නවකතාව 'නිල් කට්රොල්' එළඹෙන නොවැම්බර් 13 වැනි සෙනසුරාදා එළිදැක්වීමට කටයුතු යොදා තිබෙනවා.
  • 'නිල් කට්රොල්' බිසෝ ප්‍රකාශනයකි.
  • මෙම කෘතියේ පූර්ව ඇනවුම් සඳහා පහත සබැඳියට පිවිසෙන්න https://vidarshana.lk/.../nil-katrol-%e0%b6%b1%e0%b7%92.../     THE LEADER TV යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ?
අකුරු ප්‍රමාණය (Font Size):



එළිදැක්ම එදින උදෑසන 9 සිට 10 දක්වා කළුබෝවිල, පන්සල පාරේ පිහිටි 'විදර්ශන පොත් හලේ' දී පැවැත්වීමට නියමිත ය.

එදිනට පාඨකයන්ට කතුවරයා මුණ ගැසී ඔහුගේ අත්සන ද සහිතව කෘතිය මිලදී ගැනීමට ඉඩ ලැබේ.

'නිල් කට්රොල්' බිසෝ ප්‍රකාශනයකි.

මෙම කෘතියේ පූර්ව ඇනවුම් සඳහා පහත සබැඳියට පිවිසෙන්න

https://vidarshana.lk/.../nil-katrol-%e0%b6%b1%e0%b7%92.../


 

 

THE LEADER TV


යක්කුන්ට බය නං සොහොනේ ගෙවල් හදන් නෑ? | මොණරවිලගේ ලියමන
 

 
 
ගෝඨාභය පවුලෙන් ගුටි කෑමට නියමිතයි !
 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...