BREAKING
Top Ad
Life

වංග සාහිත්‍යයේ ලාංකේය කිවිඳිය චින්තා ලක්ෂ්මි ඇගයේ

T

The Leader

November 10, 2021 • 1:44 AM

වංග සාහිත්‍යයේ ලාංකේය කිවිඳිය චින්තා ලක්ෂ්මි ඇගයේ  

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිංහල සාහිත්‍යයට අනුපමේය සේවයක් කළ, වංග සාහිත්‍යයේ ලාංකේය කිවිඳිය චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි ඇගයුම් වැඩසටහනක් එළඹෙන 12 වැනි
  • ලංකා ලේඛක සංවිධානය විසින් සංවිධාන කරන මෙම වැඩසටහන මෙහෙයවීම කමල් පෙරේරා විසිනි.
  • Zoom සබැඳිය පහතින්, https://us05web.zoom.us/j/87028761295...
  • Meeting ID: 870 2876 1295 Passcode: bqy9vc   THE LEADER TV සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!
අකුරු ප්‍රමාණය (Font Size):

සිකුරාදා පස්වරු 7.30ට පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

Zoom අන්තර්ජාල යෙදුම ඔස්සේ පැවැත්වෙන මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනා ප්‍රවීන ලේඛිකා කැත්ලින් විජේවර්ධන සහ මහාචාර්ය සරත් විජේසූරිය විසින් සිදු කිරීමට  නියමිත ය.

එදින සංවාද මණ්ඩපය විරාජිනී තෙන්නකෝන්, මොහාන් ශ්‍රියන්ත ආරියවංශ, ඉරේකා සෙනවිරත්න සහ හසිත අබේවර්ධන ගෙන් සමන්විත වේ.

ලංකා ලේඛක සංවිධානය විසින් සංවිධාන කරන මෙම වැඩසටහන මෙහෙයවීම කමල් පෙරේරා විසිනි.

Zoom සබැඳිය පහතින්,

https://us05web.zoom.us/j/87028761295...
Meeting ID: 870 2876 1295
Passcode: bqy9vc

 




THE LEADER TV


සුදුකෙස් මල්ලී කලුකෙස් අයියාට හීනියට නෙළයි!

 



කොටියෙකු කියපු සුභාෂ්කරන්ට දේශප්‍රේමී සත්කාරයක් !

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...