BREAKING
Top Ad
Life

සෝමරත්නගේ 'ජංගි හොරා' අන්තර්ජාලයට

T

The Leader

November 11, 2021 • 4:06 AM

සෝමරත්නගේ 'ජංගි හොරා' අන්තර්ජාලයට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ ආචාර්ය සෝමරත්න දිසානායකගේ 9 වැනි සිනමා නිර්මාණය වන ජංගි හොරා (Underpants Thief) හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා
  • වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් වන මෙය 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර 22 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමටත් සමත් වී තිබුණි.
  • කාන්තා යට ඇඳුම් කෙරෙහි දැඩි ආකර්ශනයක් පළ කරන සහ ඒවා හොරකම් කිරීමට පෙළඹෙන මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් වටා ගෙතෙන මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂවරයා මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලින් වෙනස් මගක් ගන්නා සිනමා පටයක් ලෙස හැඳින්විය හැකිය.
  • පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිතවලට පණ පොවන "ජංගි හොරා" හි කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරිය සහ නිෂ්පාදනය රේණුකා බාලසූරිය විසිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටයක් වන මෙය 6 වැනි දිල්ලි ජාත්‍යන්තර සිනමා උලෙළේ තරගකාරී අංශයේ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර 22 වැනි බුසාන් අන්තර්ජාතික සිනමා උලෙළ නියෝජනය කිරීමටත් සමත් වී තිබුණි.

කාන්තා යට ඇඳුම් කෙරෙහි දැඩි ආකර්ශනයක් පළ කරන සහ ඒවා හොරකම් කිරීමට පෙළඹෙන මානසික ව්‍යාධියකින් පෙළෙන පුද්ගලයෙක් වටා ගෙතෙන මෙම සිනමා නිර්මාණය අධ්‍යක්ෂවරයා මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපටවලින් වෙනස් මගක් ගන්නා සිනමා පටයක් ලෙස හැඳින්විය හැකිය.

පුබුදු චතුරංග සහ දිල්හානි අශෝකමාලා ප්‍රධාන චරිතවලට පණ පොවන "ජංගි හොරා" හි කැමරා අධ්‍යක්ෂණය විශ්ව බාලසූරිය සහ නිෂ්පාදනය රේණුකා බාලසූරිය විසිනි. මෙම සිනමාපටයේ සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ විසින් සිදු කර ඇති අතර ගායනය හර්ෂණ දිසානායක සහ ශෂිකා නිසංසලා විසිනි.

 

 



THE LEADER TV
 

මළ ප්‍රේතයෝ රටින් පන්නන්න යෝජනාවක් එයි !
 


මහින්ද වැඩේ අතට ගනී! | The Leader TV | Gossip

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...