BREAKING
Top Ad
Life

ඉන්දිකා උපමාලි 'ආච්චිට හාල් ගරයි' -අනිවාර්යයෙන් රසවිඳින්න (වීඩියෝ)

T

The Leader

November 20, 2021 • 11:25 AM

ඉන්දිකා උපමාලි 'ආච්චිට හාල් ගරයි' -අනිවාර්යයෙන් රසවිඳින්න (වීඩියෝ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 365 දවසේ ම කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා.
  • නැත්නම් ප්‍රේමය ය කියා කාන්තා රූපයේ ඇස්, කන්, නාස්, කෙහෙරැලි ගැන වර්ණනනා කරන ඔබ්ජෙක්ටිව් ගීත.
  • 365 දවසේ ම  කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා.
අකුරු ප්‍රමාණය (Font Size):



365 දවසේ ම  කවි ලියන කුමාරගේ කවියක් ඉන්දිකා ගීතයක් කරලා. ඒ ගැන Sujith Rathnayake සිය ෆේස් බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර තිබිණ.


''ලංකාවේ මොඩ් සහ පොෂ් අලුත් පරම්පරාවේ ගොඩාක් ගීත පට්ට වැඩවසම්. ඒ වගේ ම වික්ටෝරියානු ආකල්පයෙන් හැදුණ ගීත. අනෙක වැඩි වශයෙන් කරන තරමක් ගීත වල තියෙන්නේ ප්‍රේමයේ අවනඩු. නැත්නම් ප්‍රේමය ය කියා කාන්තා රූපයේ ඇස්, කන්, නාස්, කෙහෙරැලි ගැන වර්ණනනා කරන ඔබ්ජෙක්ටිව් ගීත. අන්න ඒ සංදර්භයක පෙර පරම්පරාවේ ඉන්දිකා ගේන උත්ප්‍රාසවත් සමාජ-දේශපාලනික මේ ගීතය වෙනසක්. සුබ පැතුම් ඉන්දිකා. ?

 

 


 

LEADER TV

පෝර හොරා ! | මොණරවිලගේ ලියමන
 

 
 
 
සර් තවත් හෙනහුරෙක් කඩාපාත් වෙන්න ද යන්නේ ? | "ස" ගේ දැනගැනීම පිණිසයි
 

 
 
නොපෙනෙන මාස්ක් පැළඳි ජනපති...!!  ‍| Gossip
 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...