වරටත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා.
ඒ අනුව, මෙවර උලෙළට චිත්‍රපට බාර ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.
2019 දෙසැම්බර් 31ට පසු නිෂ්පාදිත කෙටි, වෘතාන්ත සිනමාපට උලෙළට ඉදිරිපත් කළ හැකි අතර ඒවා එළඹෙන දෙසැම්බර් 20 වැනිදාට පෙර සංවිධායකයින් වෙත යොමු කළ යුතු ය.
ඇජෙන්ඩා 14 ප්‍රමුඛව සිලෝන් තියෙටර්ස් සහ යාපනය විශ්ව විද්‍යාලය එක්ව ඉදිරිපත් කරන යාපනය අන්තර්ජාතික සිනමා උලෙළ 2021 දෙසැම්බර් 26 වැනිදා සිට 2022 මාර්තු 25 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ය.
යාපනය සිනමා වසන්තය ගැන වැඩිදුර විස්තර සඳහා ද ලීඩර් වෙබ් අඩවිය සමඟ දිගටම රැඳී සිටින්න.
අයදුම්පත මෙතනින් බා ගත කරගන්න

ඇමති නොනලටත් මහින්ද බයිට්!
.



