BREAKING
Top Ad
Life

එයා දැන් බැඳලා - ප්‍රසන්න ජයකොඩිගෙන් ටෙලියක් !

T

The Leader

December 1, 2021 • 3:45 AM

එයා දැන් බැඳලා - ප්‍රසන්න ජයකොඩිගෙන් ටෙලියක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සංසාරේ දඩයක්කාරයා, 28 , කර්ම, සංඛාරා වැනි සම්මානිත චිත්‍රපට අධ්‍යෂණය කළ ප්‍රසන්න ජයකොඩි වසර 20කට පමණ පසු නිර්මාණය කළ ටෙලි නාට්‍යයක
  • ටෙලිය නම් කර ඇත්තේ "එයා දැන් බැඳලා" නමිනි.
  •   මෙය "28" සිනමාපටයේ දිගුවක් වන අතර චිත්‍රපටයේ එන සුද්දීගේ කතාවේ පළමුවැනි කොටසට ගත් වස්තුබීජයේ සිනමා පිටපත වෙනස් කර ටෙලි නිර්මාණයක් ලෙස ගොඩනගා ඇති බව යි අධ්‍යක්ෂවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ.
  •     මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ප‍්‍රදීප් රාමවික්‍රම, ප්‍රියන්ත සිරිකුමාර, ප්‍රසන්න දැකුම්පිටිය, ගීතා අලහකෝන් "එයා දැන් බැඳලා" වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබාදෙයි.
අකුරු ප්‍රමාණය (Font Size):

පූර්ව ප්‍රචාරකපටය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.


ටෙලිය නම් කර ඇත්තේ "එයා දැන් බැඳලා" නමිනි.

 



මෙය "28" සිනමාපටයේ දිගුවක් වන අතර චිත්‍රපටයේ එන සුද්දීගේ කතාවේ පළමුවැනි කොටසට ගත් වස්තුබීජයේ සිනමා පිටපත වෙනස් කර ටෙලි නිර්මාණයක් ලෙස ගොඩනගා ඇති බව යි අධ්‍යක්ෂවරයා පුවත්පතකට ප්‍රකාශ කර තිබුණේ.

 

MEE P 04 05 11 21 HAJA 1 
මහේන්ද්‍ර පෙරේරා, සේමිණී ඉද්දමල්ගොඩ, සරත් කොතලාවල, ප‍්‍රදීප් රාමවික්‍රම, ප්‍රියන්ත සිරිකුමාර, ප්‍රසන්න දැකුම්පිටිය, ගීතා අලහකෝන් "එයා දැන් බැඳලා" වෙනුවෙන් සිය රංගන දායකත්වය ලබාදෙයි.

ටෙලියේ නිෂ්පාදනය වසන්ත කන්නන්ගර, කැමරා අධ්‍යක්ෂණය චන්දන ජයසිංහ, සංස්කරණය රංගන සිංහාරගේ, සංගීත අධ්‍යක්ෂණය ගයාන් ගණකධාර, ගායනය අජිත් කුමාරසිරි, නිෂ්පාදන විධායක නිශාන්ත රණසිංහ, කලා අධ්‍යක්ෂණය සුරංග ගුණතිලක, වෙස් ගැන්වීම් ප්‍රේමලාල් ලියනගේ, ඇඳුම් නිර්මාණ වසන්ති අල්විස්, නිෂ්පාදන කළමනාකරු නලින් ප්‍රේමරත්න, පළමු සහය අධ්‍යක්ෂ ගිම්හානි ඉඩම්මුදලිගේ, රේඛිය නිෂ්පාදනය සුමුදු ගුරුගේ විසිනි.

ප්‍රසන්න ජයකොඩි

 


 

THE  LEADER  TV
 
 
රත්තරන් හොරා කෑ ඇමතිගේ ගෝලයා!
 

අවි ගත්තෝ අවියෙන්ම නසින ලකුණු ! | මොණරවිලගේ ලියමන
 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...