BREAKING
Top Ad
Life

සුරේඛා සමරසේනගෙන් 'හොට් චොක්ලට්'

T

The Leader

December 6, 2021 • 3:29 AM

සුරේඛා සමරසේනගෙන් 'හොට් චොක්ලට්'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සුරේඛා සමරසේන ගේ නවතම කෙටිකතා සංග්‍රහය වන 'හොට් චොක්ලට්' දොරට වැඩීම දෙසැම්බර් 14 වැනිදා, අඟහරුවාදා පස්වරු 3.00 ට මහජන පුස්තකාල
  • 'හොට් චොක්ලට්' කෙටිකතා සංග්‍රහය 'සම' ප්‍රකාශනයකි.
  • ශ්‍රවණාගාරයේදී සිදුවේ.  'ආදරය චපල ද?' යන තේමාව යටතේ, සාහිත්‍ය සහ දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
ශ්‍රවණාගාරයේදී සිදුවේ. 

'ආදරය චපල ද?' යන තේමාව යටතේ, සාහිත්‍ය සහ දේශපාලන විචාරක දීප්ති කුමාර ගුණරත්න විසින් එහි ප්‍රධාන දේශනය පවත්වනු ලැබේ. සෙසු දේශන පවත්වනු ලබන්නේ සාහිත්‍යවෙදී කෞෂල්‍ය කුමාරසිංහ සහ සිනමාවේදිනී අනෝමා රාජකරුණා යන අය විසිනි. මාධ්‍යවේදිනී අනුරාධා පෙරේරා සභාව සහ සාකච්ඡාව මෙහෙයවනු ලබයි.

'හොට් චොක්ලට්' කෙටිකතා සංග්‍රහය 'සම' ප්‍රකාශනයකි.


 

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය

 

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...