BREAKING
Top Ad
Life

ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම තහනම් !

T

The Leader

December 6, 2021 • 5:31 AM

ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම තහනම් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි ජැකලින් ෆර්නැන්ඩස් ඉන්දියාවෙන් පිටව යෑම වැළැක්වීමට එරට ආගමන විගමන නිලධාරීන්
  • ඉන්දියාවේදී බඩු !        අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී!
  • මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාළව ඇයගේ නම නම ඈඳී තිබීම නිසා මෙලෙස රටින් පිටව යෑමට ඉඩ දී නොමැති බව යි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
අකුරු ප්‍රමාණය (Font Size):

පියවර ගෙන තිබෙනවා.


මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ෂණයකට අදාළව ඇයගේ නම නම ඈඳී තිබීම නිසා මෙලෙස රටින් පිටව යෑමට ඉඩ දී නොමැති බව යි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

ජැකලින් ෆර්නැන්ඩස් ඩුබායි හි පැවැත්වෙන ප්‍රසංගයකට  සහභාගී වීම සඳහා ඊයේ (5) ඉන්දියාවෙන් පිටව යාමට මුම්බායි ගුවන් තොටුපළට පැමිණි නමුත් එරට ෆෙඩරල් විමර්ශන ඒජන්සිය විසින් ඇයට රටින් පිටව යෑම තහනම් කරමින් පනවා ඇති නියෝග මත ආගමන විගමන නිලධාරීන් විසින් එම ගමන වළක්වා ඇත.

ඉන්දියානු රුපියල් කෝටි 200ක මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයේ දී ප්‍රශ්න කිරීම සඳහා ඇය අවශ්‍ය විය හැකි බැවින් රටින් පිටව නොයන ලෙස ආගමන විගමන නිලධාරීන් විසින් ඇයට එම අවස්ථාවේ දී දැනුම් දී ඇතැයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.


 

THE  LEADER  TV

 

Mangalogy - මංගල යෝජනා කළ ජීවිතය

 

 

මොළ හත කුඩු! ඉන්දියාවේදී බඩු !  

 

 

අන්තවාදයට එරෙහිව මොණරවිල අවි අතට ගනී! | මොණරවිලගේ ලියමන

 

 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...