BREAKING
Top Ad
Life

කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය "පොට්ටු"

T

The Leader

December 9, 2021 • 3:08 AM

කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ හොඳම කෙටි චිත්‍රපටය "පොට්ටු"

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තුන්වැනි වරටත් සංවිධාන කළ “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළේ” ජාතික අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස නවයුගා කුගරාජාගේ කුළුඳුල්
  • කොළඹ, ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී මෙන්ම මාර්ගගත ක්‍රමයට ද දින 11 පුරා මෙම සිනමා උලෙළ පැවැත්වුණි.
  • සුර්බි දේවන්ගේ "An open sky" එහිදී ජාත්‍යන්තර අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ඉන්දීය ජාතික සුර්බි දේවන්ගේ "An open sky" චිත්‍රපටය යි.
  • සිනමාපට 400කට අධික සංඛ්‍යාවක් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදුන් ලාංකේය සිනමාවේ පළමු සංගීත අධ්‍යක්ෂවරිය වන විශාරද ආචාර්ය සුජාතා අත්තනායක වෙත මෙවර යාවජීව සම්මානය පුද කෙරුණි.
අකුරු ප්‍රමාණය (Font Size):

සිනමා අධ්‍යක්ෂණය වන "පොට්ටු" ඉකුත් දා සම්මානයට පාත්‍ර විය.

කොළඹ, ජර්මානු සංකෘතික මධ්‍යස්ථානයේ දී මෙන්ම මාර්ගගත ක්‍රමයට ද දින 11 පුරා මෙම සිනමා උලෙළ පැවැත්වුණි.

241013275 1043667156379390 1069385370531069142 n

සුර්බි දේවන්ගේ "An open sky"



එහිදී ජාත්‍යන්තර අංශයේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස සම්මාන දිනා ගත්තේ ඉන්දීය ජාතික සුර්බි දේවන්ගේ "An open sky" චිත්‍රපටය යි.


සිනමාපට 400කට අධික සංඛ්‍යාවක් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදුන් ලාංකේය සිනමාවේ පළමු සංගීත අධ්‍යක්ෂවරිය වන විශාරද ආචාර්ය සුජාතා අත්තනායක වෙත මෙවර යාවජීව සම්මානය පුද කෙරුණි.



සිනමාවේ කාන්තා නියෝජනය වැඩි කිරීම, සැමරීම සහ සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් සංවිධාන කළ “කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උලෙළ” දෙසැම්බර් 6 වැනිදා නිමාවට පත්විය.

 

 

සබැඳි පුවත්:



සිනමාවේ කාන්තාව සමරමින් CIWFF දෙසැම්බර් 6 දක්වා

2021 කොළඹ ජාත්‍යන්තර කාන්තා සිනමා උළෙලට චිත්‍රපට බාරගැනේ  

නවයුගා කුගරාජාගේ 'පොට්ටු' අන්තර්ජාලයට

පොට්ටු කෙටි චිත්‍රපටයෙන් එන සිහින පාරමී (වීඩියෝ)

'පොට්ටු' මොන්ට්‍රියල් ස්ත්‍රීවාදී සිනමා උලෙළට

නවයුගාගේ "පොට්ටු" - ක්‍රොස්රෝඩ්ස් අන්තර්ජාතික කෙටි චිත්‍රපට උලෙළට


THE  LEADER  TV
 
 
 
 

නිමල් සිරිපාලගෙන් බැසිල්ට ටොක්කක්! 

 

 

බුදු දහම වළලන කොන්ත‍්‍රාත්තුවක් පිටුපසින් ! |මොණරවිලගේ ලියමන 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...