BREAKING
Top Ad
Life

සිදුවීම අනුවේදනීයයි; ගීතය අමන්දානන්දනීයයි!

T

The Leader

December 11, 2021 • 8:39 AM

සිදුවීම අනුවේදනීයයි; ගීතය අමන්දානන්දනීයයි!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අද ඔබට ඉදිරිපත් කරන්නෙ අනුවේදනීය මෙන්ම අමරණීය නමුත් සැඟවුණු මිණි කැටයක් බඳු ඉමිහිරි ගීයක් .
  • දයා ද අල්විස් නම්  විශිෂ්ට ගීත රචිකාව ගැන කතා නොකිරීම !
  •   සිදුවීම අනුවේදනීයයි ; ගීතය  අමන්දානන්දනීයි !
අකුරු ප්‍රමාණය (Font Size):

 


සිදුවීම අනුවේදනීයයි ; ගීතය  අමන්දානන්දනීයි !

අනේ, ශ්‍රවණ  තත්වය, recording quality  ගැන හිතන්න එපා, මේ අපේ ගුවන් විදුලි මහගෙදර තුළ  බිහිවුණු දහසකුත් එකක් භාව ගීතයන්ගෙන් එකේම එකක් විතරයි !

වෙනස මේ අහිංසක ගායකයා ගැන වගේම දැනටත් පිළියන්දල පහන් සුවයෙන් ජීවිතේ විඳින පුන්‍යා කත්‍රිආරච්චි කියන වටිනා ගුවන් විදුලි ශිල්පිනිය වගේම සරල ගී ගායිකාව ගැන කිසිවෙක් කතා නොකිරීම ! දයා ද අල්විස් නම්  විශිෂ්ට ගීත රචිකාව ගැන කතා නොකිරීම !

දෙවියන්නේ නාමෙන් මේ අමයුරු ගී අහන්න.

වියෝවුවන්ට  දෙව්ලෝ  පතන්න
ජීවත් වන අතලොස්ස අදරින් සුරකින්න ! 

 

 

 

THE  LEADER පුවත් වට්ස්ඇප් හරහා ලබාගැනීමට එක්වන්න

 


THE  LEADER  TV
 
 

 

පවුලේ අවුලක්!  

 

 

ඉන්දියාවෙන් එවපු මුදල් බහිරව කටට ? |මොණරවිලගේ ලියමන 

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...