BREAKING
Top Ad
Life

සිතිජය දුරයි කියා වෙරළේ රැඳෙන්නෙපා..

T

The Leader

December 13, 2021 • 5:26 AM

සිතිජය දුරයි කියා වෙරළේ රැඳෙන්නෙපා..

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමහරක් පෝස්ට් සහ ලියවිලි අසත්‍ය සහ ඕපාදූප බව දැන දැනත් මම එෆ්බී එකේ තුළ උඩ පහල යන්නේ දේශපාලනය කෙතරම් අජූව වුවත් ඒ පිළිබඳව
  • දක්ෂ හෝ අදක්ෂ රියැලිටි වැඩසටහනක සහභාගීත්වයකින් තොරව ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීම ලේසි පහසු කටයුත්තක් නොවේ..එය මහත් වූ අභියෝගයකි..එම අභියෝගයට මුහුණ දෙන්නට මහා පෞරුෂයක් අද තරුණ පරම්පරාවට තිබිය යුතුය...
  • සංගීතය පිළිබඳව මහා නිපුන අවබෝධයක් මට නැත.ඒත් ගීතයක් අසා රසවිඳීමට අවශ්‍ය පරිකල්පනයේ මට ඇත..මම මේ ගීතයේ යටි පෙළෙහි ඇති ධනාත්මක ආකල්පමය පෙළඹවීමට බොහෝ සේ ප්‍රිය කරමි..
අකුරු ප්‍රමාණය (Font Size):

තොරතුරු කියවීම මට ඇබ්බැහියක් වී ඇති හින්දයි.

ඒ යන අතරේදී සමහරක් ඇහැ රවටන දේශපාලන නොවන දේ මතද මම නවතී..
 

මේ එහෙව් සිද්ධියකි.


මම මේ තරුණිය ශ්‍රී ලංකාවේ ටීවී නාලිකා විසින් තරඟකාරීව සංවිධානය කරන කිසිම  සංගීතමය creality වේදිකාවක දැක නැත. එයම මට ඇයගේ එෆ්බී පෝස්ට් එක මත නවතින්නට හේතුවකි..

channels4 profile


දක්ෂ හෝ අදක්ෂ රියැලිටි වැඩසටහනක සහභාගීත්වයකින් තොරව ශ්‍රී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට පිවිසීම ලේසි පහසු කටයුත්තක් නොවේ..එය මහත් වූ අභියෝගයකි..එම අභියෝගයට මුහුණ දෙන්නට මහා පෞරුෂයක් අද තරුණ පරම්පරාවට තිබිය යුතුය...

 

එම අභියෝගයට මුහුණ දෙන තරුණ, දක්ෂ ආකර්ෂණීය..හඬ පෞරුෂයක් සහිත පහත ගීතය ගායනා කරන රුමල්කි ෆනෑන්ඩු නම් අංකුර ශිල්පිනිය පිළිබඳ මේ පුංචි ලියවිල්ල ලියන්නේ..එවැනි බොහෝ ශිල්පිනියන්ට යම් ධෛර්යයක් අපි විසින් ලබාදිය යුතු බැවිනි.


සංගීතය පිළිබඳව මහා නිපුන අවබෝධයක් මට නැත.ඒත් ගීතයක් අසා රසවිඳීමට අවශ්‍ය පරිකල්පනයේ මට ඇත..මම මේ ගීතයේ යටි පෙළෙහි ඇති ධනාත්මක ආකල්පමය පෙළඹවීමට බොහෝ සේ ප්‍රිය කරමි..

සිතිජය දුරයි කියා..  වෙරළේ රැඳෙන්නේපා..

(සමන්ත දෙහිගම)



Artist - රුමල්කි ප්‍රනාන්දු

සන්ගීතය - චනුක මොරා

පද රචනය - උශානි විජේවන්ත

Mix and master - රන්ග දසනායක

Video - ක්‍රියේටිව් එම්බසි


අද්‍යක්ශනය - තිසල් මොරගොඩ
කැමරාකරනය  - ප්‍රසන්න කුමාර
සoස්කරනය – තිසල් මොරගොඩ
ඇඳුම් නිර්මාණය - ශලිනා ප්‍රනාන්දු



 latin නර්තනය - ඇන්ටෝනියෝස් ඩාන්ස් සර්කල්

 HipHop නර්තනය - රමෝද් මාලක සමග කූල් ස්ටෙප්ස්

 

Leader Whats app

 

 
 
 
 
පීබී ගැන ස'ගේ අවසන් තීරණය! | The Leader TV | Gossip
 



අධෝමුඛෙන් විරිඳු අහමු ! | මොණරවිලගේ ලියමන | The Leader TV
 
 
බැසිල්ට වඩා රනිල් හොඳයි හෙනහුරා නාමල් ?| "ස" ගේ දැනගැනීම පිණිසයි | 
  
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...